Revenge of Tears ⭕

830 131 117
                                    

මුලින්ම පොඩ්ඩක් කතාව මතක් කරලා දෙන්නම් නෙහ්.. ගොඩාආආආක් කාලෙකට පස්සෙනෙ අප්ඩේට් කරේ. සමාවෙන්න ඒකට. හරි අහගන්නකෝ මෙහෙමයි උනේ...

හියුන්ශික්ව මතකද? අර ජන්ග්කුක්ගෙ අප්පාගෙ මල්ලි එයයි එයාගෙ දුවයි ආවා මිසිස් ජෝන්ලයි ගෙදර නවතින්න. ඊට පස්සෙ ටේ එයාගෙ ඇදුම් පොට්ටනි ටිකත් අරං ජින් එක්ක නවතින්න ජින්ගෙ අපාර්ට්මන්ට් එකට ගියා. දැන් ඒ දෙන්නා ලිවිං ටුගෙදර් හරිතේ....ඒ අතරෙ තමන්ගෙම මෝඩ ඔට්ටුවක් නිසා යුන්ගිට එයාගෙ ආදරේ අහිමි උනා. ජන්ග්කුක් ජිමින් දෙන්නා යුනි එකෙන් හොබීවත් අරං ජංකුක්ගෙ මැංශන් එකට ගියා. ජන්ග්කුක් කිව්වත් එයා එකග කරවගත්ත ඩීල් එක ඕන නෑ කියල හොබී ඒකට කැමති උනේ නෑ. එයාට එතනින් ඉස්සරහට යන්න ඕන කිව්වා. හොබීට මොකකහරි අරමුණක් ඇති නේද ලමයි.. අපි බලමු. අද කතාව එතන ඉදං.

සෝහා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සෝහා

( මෙයාගෙ ඇත්ත නම සෝහා නෙමෙයි ඈ.. Jeon Changha හරිතේ....)

" යුන්ගියාහ්.....ඔය ඇති දැන්. ඔහොම බිව්ව කියලා ප්‍රශ්න විසදෙන්නෙ නෑනෙ. බලපං උබට හරි සිහියක්වත් නෑ... කෝ දැන් ඇති ඔය..."

නයිට් ස්කයි ක්ලබ් එකේ serebroff Vodka බෝතල් දෙකක්ම ඉවර කරලා Jack Daniels bottle එකක් ඕඩර් කරන්න හැදුව යුන්ගිට එයාගෙ හොදම යාලුවා වුණ සෝහා බැරිම තැන කියලා දැම්මෙ තමන්ගෙ යාලුවා මේ විදියට බීලා නාස්ති වෙනවා බලන් ඉන්න බැරි නිසා. යුන්ගි තාමත් සෝහාට , සිද්ද උන දේ ගැන වචනයක්වත් කිව්වෙ නෑ. සෝහා බල කරෙත් නෑ මොකද එයා දන්නවා යුන්ගි අනිවාරෙන් එයාට ඒක කියනවා කියලා. ඒ එක්කම සෝහාට කෝල් එකක් ආවා නිසා කියන්න ගිය දේ එහෙමම ගිලගෙන ෆෝන් එක දිහා බැලුවා.

" මචං ආරෝ ගෙන් කෝල් එකක්. මං ආන්සර් කරලා එන්නම්. කොහෙවත් යන්න එපා. ඔතනම ඉදහන් ඈ..."
( ආරෝව මතකද සෝහාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් )

You've reached the end of published parts.

⏰ Last updated: Mar 20, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

PRIVILEGED ||JIKOOK Where stories live. Discover now