Do not touch you 🤬

282 31 2
                                    

🍂Sanhi
💮Yunaya
🕶Yeliy
🕊Sehun
🐨Namjoon
🐹Seokjin

🐰Jungkook
🐯Taehyung
🐣Jimin
🐱Yoongi
🐶Mack
👾Kai
👽Kris
☠Chanyeol

💔liza
💀Mark
.
.
.

( මෙය fan fiction එකක් බැවින් මෙහි දැක්වෙන සියලු සිදුවීම් මනඃකල්පිත වන බව සලකන්න. )
♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡☆
.
.
.
.
.
.
Jungkook POV

ඒත්  මං ආවෙ යූ ගැන දැනෙන බය වැඩි වෙද්දි. මම කාර් එක ඩ්‍රයිව් කලේ හොබී හියෝන්වත් අරගන්න. එයාවත් එක්කගෙන මගක් එද්දි වාහනේ නතර උනා.

🦄'' මොකක්ද උනේ.. ''
.
.
.
.
.
.
.
.
.
.

🐰'' තෙල් ඉවර වෙලා... මං ඊයෙ බලද්දි පිරෙන්න තිබුනා.. ''

🦄'' මොකක්ද ඒ උනේ.... ''

මාක්ස් එකත් දාගෙන එලියට ආව මම වටපිට බැලුවා. මේ පැත්ත කලින් ඩ්‍රක් ඩීල් කරපු අය , මිනීමැරුම් කරපු අය මරපු තැනක්.. ඇත්තටම හිතපු නැති විදියට කාර් එක නතර උන තැන  ලේ ගදයි. අපි දෙන්න වටපිට බලද්දි හෙලවෙන්නවත් බැරි වෙන්න කවුරු හරි අපිව අල්ල ගෙන මූණට ලේන්සුවක් අල්ලපු නිසා ඇස් දෙකත් පිය උනේ හැම තැනම අදූරු වෙලා යද්දි...
.
.
.
.
.
.
.
.
.
.
Author POV

මට සමාවෙන්න මැණික.. ඔයාව මේ කරදර වලට දැම්මට.. ඒත් ඔයයි අද මේ ගේම් එකේ ප්‍රධාන ඉත්තා.. ඒ නිසයි මම ඔයාව තියල ආවෙ...... මං අද ලග ඉදන් නැති උනොත් ඔයාට කරදරයක් නැතුව සතුටින් ඉන්න පුළුවන් වෙයි මැණික..

ඇස් වැහෙන්න කලින් ජන්කුක් හිමිට කිව්වා.
.

.

.

.
දරා ගන්න බැරි ඔලුවෙ අමාරුවක් එක්ක ජන්කුක්ට සිහිය එද්දි එයා හිටියෙ කලුවර කාමරයක් ඇතුලෙ කණුවක ගැට ගහලා. කලින් තිබුන ලේ ගද නැති නිසා එයාට හිතුනා දැන් එයාලා ඉන්නෙ වෙන කොහෙ හරි තැනක කියලා උනත් කෙදිරි ගාන සද්දයක් නිසා හැම තැනම බැලුවෙ කවුරු හරි තව ඉන්නව කියන අදහසින්.

'' ඔය ලයිට් එක දැම්මනම්.. ''
ඒ එක්කම ලා පාට ලයිට් එකක එලියක් ජන්කුක් හිටපු තැනට වැටුනෙ එයාට ඒකට හුරු වෙන්න වෙලා යද්දි. එතකොටයි එයා දැක්කෙ පේලියට එයාගෙ හියෝන්ලයි යාලුවොයි ගැටගහල කියලා. සෙහුන් ඇස් වලින් කලබල වෙන්න එපා කියද්දි ජන්කුක් ඒකට අවනත උනා.

 𝗟𝗢𝗩𝗘𝗟𝗬😈 乇ᐯ丨ㄥ😈 BUNNY (ᶜᵒᵐᵖˡᵉᵗᵉ)Where stories live. Discover now