mine

219 26 4
                                    

🍂Sanhi
💮Yunaya
🕶Yeliy

🕊Sehun
🐨Namjoon
🐹Seokjin
🐰Jungkook
🐯Taehyung
🐣Jimin
🐱Yoongi
🐶Mack

👾Kai
👽Kris
☠Chanyeol
💔liza
💥beogam
💀Mark

👩‍💼Mis. Jeon Sehi
👨‍💼Mr. Jeon
👸🏻Mis. Kim Jiso
🤴🏻Mr. Kim

👤Manger Sejin
♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡☆
.
.
.
🐰'' මේ වෙලාවෙ මම අසරණයි මැණික... මගෙන් ඔයාට මුකුත්ම වෙන්නෙ නෑ පොරොන්දු වෙනවා.. ''

කෙල්ලගෙ ඇස් දිහා බලාගෙන ජන්කුක් එහෙම කියලා යූගේ තොල් වලට බර වුනේ දීර්ඝ සිපගැනීමකට. හාදුව බිදින්නේ නැතුව ජන්කුක් කෙල්ලව ඇදෙන් තියලා කෙල්ලගේ බෙල්ල පුරා හාදු තියමින් hickey ඉතුරු කරා. ටිකක් ඈත් උන ජන්කුක් ඇදගෙන හිටපු ශර්ට් එක ගලවලා කාමරේ මුල්ලකට විසි කලා....
.
.
.
.
.
.
.
.
.

කවදාවත් නොදැනුනු උනුසුමක් දැනෙද්දී නැගිට්ට ජන්කුක් දැක්කෙ පපුවට තුරුල් වෙලා ඉන්න යුනායව. ජන්කුක් යුනායගෙ  මූනට වැටුනු කොණ්ඩෙ කන පිටිපස්සට කරලා කෙල්ලගෙ කම්මුල වටෙ ඇගිල්ල ගෙනිච්චෙ යුනායට නොදැනෙන්න..

🐰'' මට සමාවෙන්න මැණික.. මං එනකන් ඔයාට තනියම ඉන්න වෙන්නෙ.. ''
ජන්කුක් එහෙම හිතලා කෙල්ලගේ නලලට සොෆ්ට් කිස් එකක් දීලා ගියෙ flight එකට යන්න නිසා. ඉක්මනට ලෑස්ති වෙලා කොල්ලා වතුර වීදුරුවකුයි painkillers එකයි අරගෙන ඇවිත් කෙල්ල ලගින් තියලා එලියට ගියා. ඒ වෙද්දි සෙහුන් කාර් එක අරගෙන ඇවිත් තිබුනා.

🕊'' කෝ යූ.. කිව්ව ද එයාට.. ''

🐰'' තාම නිදි.. අන්ජුම්මට කිව්ව කෝල් කරන්න කියල.. මං කියලා යන්න ගියොත් යූ අඩනවා හිත හදාගෙන යන්න බෑ මට.. මං යන ගමන මටවත් ශූවර් නෑ.. ''

🕊'' හරි එහෙනම් අපි යමු.. ''
ජන්කුක් airport එකට පිටත් උනා.
.
.
.

පැය කීපයකට පස්සෙ යුනාය ඇහැරුනා. තමන්ගෙ එහා පැත්තෙ ජන්කුක් හිටියෙ නැති නිසා කෙල්ල හිතුවා company එකට යන්න ඇති කියල. මේසෙ උඩ තිබුන බේත් ටික බීලා කෙල්ල අමාරුවෙන් ම ජන්කුක් ලෑස්ති කරලා තිබුන ඇදුම ඇදගත්තා.

💮''  කුකී කෝල් කරනවා.. බලමූ... ''

🐰'' යූ.. ඔයා ඇහැරුනා ද.. ''

💮'' ඔව්.. ඔයා කොහෙද ගියෙ.. ''

🐰'' මං කිව්වෙ.. US වලට යනවා කියල.. airport එකේ ඉන්නෙ.... ''

 𝗟𝗢𝗩𝗘𝗟𝗬😈 乇ᐯ丨ㄥ😈 BUNNY (ᶜᵒᵐᵖˡᵉᵗᵉ)Where stories live. Discover now