11| Heavenly View

1.5K 238 38
                                    


"කුකී..." ටේහියුන් ජන්කුක්ගේ තොල්වලට ආයේ ලං වෙන ගමන් කිව්වා.

"මට ඔයාව ඕනා...."

ටේහියුන්ගේ අහිංසක ඉල්ලීම අහක නොදා ජන්කුක් ටේහියුන්ගේ තොල් ආදරෙන් සිප ගත්තේ ඔහුව ඇදෙන් හාන්සි කරවලා, මොහොතකට හාදූවෙන් ඉවත් වූ ජන්කුක් තම ටීෂර්ට් එක ඉවත් කලේ ටේහියුන්ගේ බෙල්ලට තෙත හාදූ තිය තිය, ටේහියුන්ගේ කලවා එක අතකින් පිරිමදින ගමන් ටේහියුන්ගේ බෙල්ල රතුපාටින් සලකුණු කලේ කෙඳිරිල්ලක් brunetteගේ කටින් දිනාගන්නවත් එක්ක. සුදු ටී එක උඩටම අරගෙන ඇවිත් ටේගේ ඔලුවෙන් පන්නලා පැත්තකට විසි කරපු ජන්කුක් ටේහියුන්ගේ පපුව පුරා තොල් ගෙනිච්චා, ඔහුගේ ඉණ වටා රවුම් රටාවට අතගාන ගමන් ටේහියුන්ගේ නිපල් එකක් දත් අතරට ගත් ජන්කුක් ඔහුගේ දිවින් තෙත් කර ලාවට හපන්න ගත්තේ ටේහියුන්ගේ මුලු ශරීරයම පිස්සු වට්ටන ගමන්.

"ම්ම්ම්..." ටේහියුන් කෙදිරි ගෑවේ ජන්කුක්ගේ කොණ්ඩේ අතර ඇගිලි යවලා හිමීට අදින ගමන්. හිමීට තම තොල් ටේහියුන්ගේ පපුවෙන් පහලට ඇදගෙන ගියේ ටේහියුන්ගේ belly button එක ගාව ලාවට පෙක් එකක් තියන ගමන්, ටේහියුන් යටට බොක්සර් එකක් ඇදලා නැති එක ජන්කුක්ට නෝට් වෙන්න කල් ගත්තේ නැහැ මොකද දැනටමත් දෙන්නාගෙම හැගීම් හොදටම ඇවිස්සිලා තිබ්බ නිසා...ටේහියුන්ගේ shorts දෙක හිමීට ඔහුගේ ඇඟෙන් අයින් කරපු ජන්කුක් අන්තිම වතාවට ටේහියුන්ගේ තොල් සිපගෙන, ටේහියුන්ගේ ඇඟෙන් ඈත් වෙලා ඇද කොන හිටගත්තේ,තම පිට අල්ල කටට ලං කර හපාගන්න ගමන්. ජන්කුක්ට තාම මේක හීනයක්ද කියලා හිතා ගන්න බැහැ, එයාට පෙනෙන්න තිබ්බේ ටේහියුන්ගේ අහිංසක ඇස්, තද රෝස පාටට හුරු තොල් හා ඒවාටම සමාන කම්මුල්, රත් පැහැ වූ harden නිපල්ස්, ටේහියුන්ගේ කියුට් belly button එක, ලාවට උඩට ඉස්මතු වෙලා තියෙන V line එක සහ ටේගේ tummy එක උඩ තියෙන ඩික් එක, රෝස පාටට හැරිලා තියෙන ටිප් එක ටේහියුන් කොච්චර aroused වලාද කියන්න සාක්ෂි තිබ්බා, ටේහියුන්ගේ සුදු පාට කලවා රතු පාට සලකුණු කරනකන් ඉවසිල්ලක් නැහැ, ඇත්තටම දෙවියන් එවපු දේවදූතයෙක්ට වඩා ටේහියුන් ගොඩක් ලස්සනට පෙනුනා.

"ඔහ්...ටේ.... you're so pretty..."

ජන්කුක් ඉස්සරහ සම්පූර්ණ නිරුවතින් සිටි ටේහියුන්, එකපාරට ජන්කුක් එයාගේ ලගින් ඈත් වෙලා එයා දිහා බලන් ඉන්න කොට කන් පෙති හා කම්මුල් වලට නැවුම් ලේ බහින්න ගත්තේ ජන්කුක් දුන් complement එක නිසා.

Wet Dreamz (Sinhala) ✔Where stories live. Discover now