🌼🌼

7 1 0
                                    

මේ..
ඔයාලා ship story වලට කැමතිද..
මට bl එකක් ලියන්න හිතුනා..
ඒවට අකමැති අයත් ඉන්න නිසා අහන්නෙ..
පට්ට ආසයි අප්පා එහෙම එකක් ලියන්න..
අකමැති අය 5දෙනෙකුට වඩා හිටියොත් ලියන්නෙ නෑ
ඒ නිසා මට කියන්න විභාග ඉවර වුන ගමන් මං mine princess ඉවර කරනවා daily දීලා..ඒකට පස්සෙ yoonmin ship එකක් ලියන්න හිතන් ඉන්නෙ
අකමැති අය කියන්න හොදේ....

peachy_minYoongz🐱🌷

Author NotesOnde histórias criam vida. Descubra agora