01 🐶

563 140 9
                                    

මේ ලෝකෙ තියන භයානකම වෛරස් එක මොකක් කියලද හිතන්නෙ?

*කෝවඩ් 19
*ඒඩ්ස්
*ඉබෝලා

එහෙමත් නැත්තම් අපි හැමෝම ෆිල්ම් වල විතරක් දැකලා තියන සොම්බි

No no my babies .......

මේ ලෝකෙ ඊට වඩා දරුණු වෛරස් එකක් තියනවා ... ඒ තමයි

PUPPY VIRUS

කවදාවත් අහලා නෑ නේද? ⁣මේක මීට වසර 10කට කලින් මේ ලෝකෙ හදපු වෛරස් එකක්.මිනිස්සුන්ව සදාකාලික වහලුන් බවට පත් කරන්න මේ වෛරස් එකට පුලුවන්.....

කොහොමද ?

මේක හරියට ANTI ZOMBIE VIRUS එකක් වගේ.

කිවුවෙ?

සොම්බි වෛරස් හැදුනම මොකද වෙන්නෙ අපිට අපිව පාලනය කරගන්න බෑ .... අපේ හිත්වල තියන බය හීනමානය එළියට එනවා අපේ වටේ අය අපිව නොසලකා හරිනවා පේනවා .... අන්තිමට අපි අනික් අය අපිව කන්න කලින්අයව කන්න පටන් ගන්නවා...

කොටින්ම හදවතක් නැති මනුස්සයෙක් නැත්තම් ඇවිදින මළ කඳක් වෙනවා...

BUT PAPPY VIRUS IS SO INNOCENT GUYS

පී වෛරස් එක හැදුනම ඔයා හරියට හැසිරෙන්නෙ බලු පැටියෙක් වගේ.ඔයා ප්‍රතික්ෂේප වීම් දන්නෙ නෑ.... ඔයාගෙ ස්වාමියට කීකරුයි එයා ඔයාට රිද්දුවත් ඔයා එයා ආදරෙයි කියලයි නිතරම හිතන්නෙ එයා ඔයාට මොනා කරත් ඔයා දන්නෙ ස්වාමියා පස්සෙන් වැටිලා ආදරේ කරන්න විතරමයි...

 ᎮᏬᎮᎮᎩ ᏉᎥᏒᏬᏕ💛🐶 (Zhanyi /Completed🦁🐰❤️💚)Where stories live. Discover now