03🐶

449 139 14
                                    

බෝදි මේ මම ඔයා⁣ගෙ ශාන්ගා
අනේ මැණික please මාව අඳුරගන්නකො මැණික.....

බෝදිට දැනිලා තිබුනෙ ඒ මැරිලා ගිය තිරිසනාගෙ සුවඳ දැන් බෝදි කීකරු ඌට විතරයි

මං ඌව මැරුවා කියලා දැනගත්තම මට ගොරවන්න පටන් ගත්තෙ කොටියෙක් වගේ...

මගේ බෝදිව වෙනස් කරලා...

ඒ මූසල වෛරස් එක..

මගේ පපී දැන් ඒ තිරිසනා වෙනුවෙන් මාව මරන්න හදනවා...

මගේ පැත්තට ඇවිත් එක පාරට මාව බිමට පෙරලගත්ත බෝදි මගේ බෙල්ලට ළං වුනේ මාව කන්න බලාගෙන...

මට අතක්වත් හොල්ලන්න බෑ ඒ මගේ බෝගෙ ශක්තිය වැඩි නිසා නෙමෙයි...

මං කොහොමද මං ආදරේ කරපු මගේ පණට රිද්දන්න හිතන්නෙවත්....

එහෙමම මගේ මූණට එබුණ බෝදි මගේ ඇස් දිහා බලාගෙන හිටියා...

පස්සෙ මාව ඉව කරනවා පපීලා වගේමයි...

ඒ ඇස් මොනාද කියනවා

ඒත් මොකක්ද ඒ....

මගේ බෝ එක පාරට මගේ මුලු මූණම ලෙවකන්න පටන් ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මගේ බෝ එක පාරට මගේ මුලු මූණම ලෙවකන්න පටන් ගත්තා .... කෙදිරි ගගා පපී කෙනෙක් වගේමයි..

මගේ මූණ පුරාම කෙළ ගාපු එයා මට තුරුල් වුනේ මූණත් පපී කෙනෙක්ගෙ වගේම හදාගෙන.

මගේ මූණ පුරාම කෙළ ගාපු එයා මට තුරුල් වුනේ මූණත් පපී කෙනෙක්ගෙ වගේම හදාගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒත් කොහොමද මොකක්ද ඒ වුනේ .....

ඇයි එයා මටත් කීකරු ....

Next day morning

උදේ පාන්දරම මගේ මූන ලෙවකෑව මගේ පපී මාව ඇහැරවගත්තා බලෙන්ම.ඊට පස්සෙ කකුල් දෙකත් දෙපැත්තට දාන් මගේ බෙල්ලෙ එල්ලිලා මං යන හැම තැනටම ආවා..බිමට බහින්නෙම නෑ.......

කියුට්......

මට එයාට කලින්ටත් වඩා ආදරේ හිතෙනවා ....

මං එයාව අමාරුවෙන් මගේ බෙල්ලෙන් ගලවලා සෝෆා එකේ වාඩි කෙරෙව්වෙ ලොකු කිරි බෝතලයක් දෙන ගමන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මං එයාව අමාරුවෙන් මගේ බෙල්ලෙන් ගලවලා සෝෆා එකේ වාඩි කෙරෙව්වෙ ලොකු කිරි බෝතලයක් දෙන ගමන්

එහෙමම මං ටිං ගාද්දි වොස්රෑම් දිව්වෙ ඕකටත් බෝදිව උස්සන් යන්න බැරි නිසා

ඒත් මං ⁣ඒකෙන් එළියට එද්දි මගේ බෝදිගෙ ඇඟ පුරාම තිබුනෙ .....


ලේ.........

එයාගෙ ඇඟ පුරාම ලේ......

එයා කෙඳිරිගානවා

මගේ බෝදි මොකක්ද වුනේ මැණික....

මං තිව්වෙ අඩි දෙකයි ..

දැකපු දේ නිසා මං එහෙමම එතනම නතර වුනා..




😁😁😁 හෙට ඉවරයි ළමයි.

මං කැපුනා බායි බායි.

වෝට් කරන කමෙන්ට් කරන කියවන හැමෝටම ආදරෙයි.

අසා සිටි ඔබ සැමට ස්තූතියි

මං sohu 💜

💚❤️🐰🐶


 ᎮᏬᎮᎮᎩ ᏉᎥᏒᏬᏕ💛🐶 (Zhanyi /Completed🦁🐰❤️💚)Where stories live. Discover now