✒️ පළවෙනි ගෙතුම....

5.7K 491 365
                                    

📚📚 ONLY WITH YOU 📚📚......

ස්ථානය ..... ... ඇමරිකාවේ නිව් යෝර්ක්
                          නඟරයේ Queens borougn
                         public library auditorium.

🎤   සුභ සන්ධ්‍යාවක් වේවා ආදරනීය පාඨක හිතවතුනි හිතවතියනි... ඉතින් මේ උදා වන්නේ ඔබ සියලු දෙනා පුන පුනා බලා සිටි සුභ මොහොතයි... ඒ චීන ජාතිකයෙකු වන ලේඛක. ෂියාඕ ජාන් ගේ වෙබ් නවකතාවක අවසානය සනිටුහන් කරන්නටයි..... Uniq වෙබ් අඩවියෙහි හරි අපූරු නවකතා සහ සිතුවම් සමඟින් මේවනවිට ඇමරිකාවේ මෙන්ම ලොව වටා  වැඩිම පාඨක පිරිසක් තමන් වටා එක් රැස් කරගෙන සිටින  web Author  ... ඉතින් අපි දැන් ඔහුට වේදිකාවට  ආරාධනා කරමු... අදින් අවසන් වන ඔහුගේ Because of you වෙබ් නවකතාවෙහි අවසානය සනිටුහන් කරන්නටත් හෙටින් ආරම්භවන අලුත් කතාවට ඇරඹුමක් ලබාදෙන්නටත්...පිළිගන්න ෂියාඕ ශාන් .....

පිළිගන්න ෂියාඕ ශාන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(  ෂියාඕ ශාන්...  ඉන්ජිනේරුවෙකි .... වයස අවුරුදු 32යි... )

. කන් බිහිරිකරවන අත්පොලසන් නාදය
මැදින් වයස අවුරුදු තිහක පමණ තරුණයකු වේදිකාව දෙසට ඇවිද එමින් සිටියේය.... මොන තරම් ප්‍රසිද්ධ අයෙකු උවත් ඔහු තුලින් දක්නට ලැබුනේ කුමක්දෝ හිස් බවකි.... සියල්ල අතහැරදැමූ අයෙකු මෙන් ඔහු වේදිකාවට පිවිසියේය...ඔහු ඔහුවෙනුවෙන් පනවා තිබූ ආසනයේ අසුන්ගත්තේය ... ඉතින් ප්‍රශ්නෝත්තර වටය ආරම්භවිය....

? මිස්ටර් ෂියාඕ ශාන්... අලුත් වෙබ් කතාව ගැන පුංචි හැදින්වීමක් කරන්න පුලුවන්ද .....

ඔව්.... මම ඒක මෙහෙම කියන්නම්... මේ ලියවෙන්නෙ පනගැහෙන හදවතක කතාවක් .....

? ඒ කියන්නෙ  සැබෑ ජීවිත කතාවක් එහෙමද ....

අපි එහෙම හිතමු....

📚 📚 ONLY WITH YOU 📚📚  zhanyi fan fiction ( Complete  )Where stories live. Discover now