part 4

162 52 5
                                    

ජිමින්ගෙ උමනාවට වගේම ටේලගෙ කැපවීම මත ජංකුක්ට එයාගෙ දක්ශකමට තැනක් හම්බ වෙන්න වැඩි දවසක් ගියේ නෑ..ඔඩිශන් ගියපු හැම කම්පැනි එකකින්ම ජංකුක්ට ඉහලම ඉල්ලුමක් එද්දි ජිමින්ගෙත් කැමැත්ත ඇතුව ජංකුක් හයිබ් එකට යන්න තීරනය කරේ එයාගෙ එකම කොන්දේසියට එයාලා කැමති උන නිසා...

ජංකුක්ගෙ එකම කොන්දෙසිය උනේ ජිමින්ව එයාගෙ මැනේජර් කරන්න කියන එක..ඉතිම් හයිබ් එකත් ඒකට කැමති උනේ ජංකුක් කියන්නෙ එයාලට ගොඩක් වටින මැනික් ගලක් නිසා..

කාලයක් ගත වෙලා ගිහින් ජංකුක් එන්න එන්න ජනප්‍රිය වෙද්දි ජංකුක් හිතපු විදියට එයාගෙ නිදහස අනිත් අයට වගේ සීමා නොවී එයාට ඕන වෙලාවට ඉස්සර හිටියා වගේම ඉන්න ඉඩක් ලැබුනෙ එයාගෙ මැනේජර් උන ජිමින් නිසා...

ජංකුක් කියන්නත් කලින් ජිමින් තේරුම් ගත්තා ජංකුක්ට ඕන කරන්නෙ මොනවද කියලා...ඉතින් ජංකුක්ට එයාගෙ ජීවිතේ ඉස්සර වගේ නිදහසේ ගත කරන්න කිසිම බාදාවක් තිබුනෙ නෑ...

"කුකී මෙක ඔයාට"
දවසක් හැන්දෑවෙ යාලුවො එක්ක ඉන්නකොට ජංකුක් ලගට ආව ජිමින් ජංකුක් අතෙන් තිබ්බෙ ලස්සන පොතක්..

"මේක මොකද්ද?"
එහෙම කියපු ජංකුක් පොත ඇරලා බලද්දි දැක්කෙ

"මේක මොකද්ද?"එහෙම කියපු ජංකුක් පොත ඇරලා බලද්දි දැක්කෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ටික කාලයක් මෙහෙම ගත වෙලා යද්දි ජංකුක් ලෑස්ති උනේ ලග ලගම එන MAMA  අවෝඩ් සෙරමනි  එකට යන්න..ඒකට ජංකුක්ට වෙනදා වගේම ජිමින් ගොඩක් උදව් කරා...කෙටියෙන් කිව්වොත් හෙවනැල්ල වගේ ජංකුක් ලගින්ම ජිමින් හිටියා...

අවෝඩ් සෙරමනි එක ඉවර උනේ ජංකුක්ට වසරේ ජනප්‍රියතම සහ දක්ශතම ගායකයාට හිමි සම්මානෙ හිමිකරලා දෙන ගමන්...

neendo se break up(completed )Where stories live. Discover now