part 5

151 56 3
                                    

කාර් එක ලගට එනකන් ලීසා එක්ක කතා කර කර ආව ජංකුක්‍ට කාර් එක ලගදියි ජිමින්ව මතක් උනේ..ජිමින්ව මතක් උන ගමන් හැරිලා බැලුවම ජංකුක් දැක්කෙ මීඩියා වලට පිටි පස්සෙන් හිටගෙන ඉන්න ජිමින්ව...ජිමින්ගෙ මූනෙ හරි අසරන හිනාවක් ඇදිලා තියෙනවා කියල ජංකුක්ට බැලු බැල්මට තේරුම් ගන්න පුලුවන් උනා...

ජංකුක් ජිමින්ට ආදරෙ නැතුව නෙමෙයි..ජංකුක්ගෙ මුලු ජීවිතේම ජිමින්...ඒත් සමහර තැන් වලදි ජංකුක්ටත් නොදැනීම එයාට ජිමින්ව මග ඇරෙනවා...ඒකට ජංකුක්ට දොසක් කියන්නත් බෑනේ...

ජිමින්ව දැක්ක ගමන් ජංකුක් හැදුවෙ ජිමින් ලගට යන්න උනත් ජංකුක්ව නතර වෙන්න කියල අතින් කියපු ජිමින් මීඩියා අතරෙන් තැලිලා පොඩි වෙලා හෙමින් හෙමින් ඇවිත් කාර් එකේ අනිත් පැත්තෙන් නැගල වාඩි උනා

"බේබී! im very sorry,මට ඔයාව එතනදි අතෑරුනා...අනේ මන් මීඩියා නිසා ටිකක් කබල උනා ඒකයි මට ඔයාව අමතක උනේ"

ජිමින් කා එකට නැගල වාඩි උන ගමන් ජිමිම්ගෙ අත් දෙකෙන් අල්ල ගත්ත ජංකුක් කියවන් ගියේ ජිමින් තරහ වෙලා ඇති කියල හිතලා..ඒත් ජංකුක්ට අමතක උන දෙයක් තිබ්බා..ඒ එයා මොන දේ කරත් ජිමින් එයා එක්ක තරහා වෙන් නෑ කියන එක..

"අයිගෝ ඒකට කමක් නෑ කුකී...මීඩියා ඉස්සරහට යන්න ඕන ඔයා මිසක් මන් නෙමෙයි...මට ප්‍රශ්නයක් නෑ කූ"

"මන් ලීසාට කැමති නෑ බෝලේ..ඒත් මීඩියා වලට පේන්න අපේ ෆෑන්ස්ලට පෙන්න හරි මට එයා එක්ක හිනා වෙලා කතා කරල ඉන්න වෙනවා...මන් දන්නවා ඒක ඔයාව ගොඩක් රිද්දනවා කියලා..මට ටික කාලයක් දෙන්න බෝලේ මන් මේ ලෝකෙටම කියනවා ඔයා මගෙ කියලා"
ජංකුක් කිව්වෙ ජිමින්ගෙ මූන එක අතකින් අල්ලන්න ගමන් අනිත් අතින් ජිමින්ගෙ අතක් අල්ලගෙන ජිමින්ගෙ ඇස් දෙක දිහාම බලාගෙන...

"මන් ආදරෙයි කුකී.."

"මාත් ආදරෙයි මගෙ බෝලේ..."




අවෝඩ් සෙරමනි එකෙන් පස්සෙ ජංකුක්ට දවසක නිවාඩුවක් ගන්න ජිමින්ට පුලුවන් උනා..ඉතින් ඒ නිවාඩු දවසෙ ජිමින් ටේලටත් කතා කරලා ට්‍රිප් එකක් ඇරේන්ජ් කර ගත්තෙ ජංකුක්ගෙ සතුට තියෙන්නෙ එයාලා එක්ක නිසා...

ට්‍රිප් එක ගිහිල්ල හැමෝම ගොඩක් හිනා වෙලා සතුටින් හිටියා..විශේශෙන් ජිමින් ජංකුක්..එයාලා දෙන්නට දවස් ගානකට පස්සෙ තමා මෙහෙම සැනසීමෙ එක ලගට වෙල ඉන්න අවස්තාවක් ලැබුනෙ...ඉතින් ජංකුක්ගෙ වැඩේම ජිමින්ව පිටිපස්සෙන් බදාගෙන ඉන්න එක වගෙම ජිමින්ගෙ වැඩේ උනේ එයා ජංකුක් එක්ක කරන එක එක පිස්සු වැඩ වලින් එයාගෙ පෝන් එක පුරව ගන්න එක....

බොහොම අමාරුවෙන් ජංකුක්ගෙ බේරුන ජිමින් ගිහින් සින්දු කිය කිය හිටිය ටේලට එකතු වෙද්දි ඒ ලගම තිබ්බ බැම්මක වාඩි උනෙ ජිමින් ජංකුක්ට දීපු පොතත් අතින් අරන්...

ඒ වාඩි වෙලා ජංකුක් ජිමින් දිහා බලාගෙන ඒ පොත ඇතුලෙ මොනවද  ලියන්න පටන් ගත්තා..ටේලා එක්ක හිනා වෙවි සින්දු කිය කිය හිටපු ජිමින්ට ජංකුක් එයා පස්සෙන් ඇවිත් නෑ කියල තේරුන නිසා හැරිලා බලනකොට දැක්කෙ එයා දීපු පොතට ඔලුව ඔබාගෙන මොනවද් ලියන ජංකුක්ව.

"කුකී මොනවද කරන්නෙ අනේ?කෝ දෙන්න බලන්න"
ජංකුක් ලගට දුවගෙන ආව ජිමින් පොත උදුරද්දි ජංකුක් පොතත් එක්කම ජිමින්ව ඇදල එයාගෙ උකුලට අර ගත්තා...

"ඒක් ස්ප්‍රයිස් එකක් බබා...දැන්ම පෙන්නන්න බෑ"

"හරි ඔයාගෙ මහලොකු සප්‍රයිස් එක තියා ගන්න..දැන් යන් අතනට"
ජිමින් එහෙම කියල ජංකුක්ගෙ උකුල උඩින් නැගිටලා ජංකුක්ගෙ අතින් අදින ගමන් කතා කරා....

ජිමින්ගෙ මේ හුරුතලේ දිහා ජංකුක් බලන් හිටියෙ හරි ආදරෙන්...මේ හුරතලේ එයාගෙ විතරමයිනේ

neendo se break up(completed )Where stories live. Discover now