Secret Message 💀💨

34 9 33
                                        
මේ දැන් අහගත්තේ

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

මේ දැන් අහගත්තේ... එයා 179 යි ලු.. මන් 161 යි.. එතකිට එයා මට වඩා 18 ක් උසයි..මන් කොට වැඩීද 😭🔪

නෑ නෑ මන් උසයි හූම් 😌💨

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

මන් සැර නෑ 😭 නැ නෑ සැරයි 👀   ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න බබා මන් පුලුවන් උන ගමන් රිප්ලයි කරන්නම් 😙

එච්චර දෙයක් පුලුවන් නම් මන් මෙතන ඉන්නේ නානේ අනේ

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

එච්චර දෙයක් පුලුවන් නම් මන් මෙතන ඉන්නේ නානේ අනේ... හිහී මට බෑ පදින්න 😭🔪

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

අනේ ටුඩූ මාත් උයාට ආඩලෙයි 😙    වෙන අක්කිලා ඕන් නෑ අනේ ඔයා ඉද්දි 😌

ඔයා වගේ එයාලත් මාව මලන් කයි කීලා සාදාලන සැකයක් තීනෝ 😁👀

කියන්න නම් දේවල් ගොඩක් අනේ මූඩ් එක හරි නෑ මගේ ☹️

ආහ් මේ තව මට අයියෙක් ඉන්නවා... උයා අම්මවයි තාත්තවයි නංගිවයි බල්ලවයි ඔක්කොම මතකයිනේ 😂💔

උබ හරි බම් අපේ අයියා බල්ලා තරම් වත් වටින් නෑ 😌💔

ඔයාගේ මෙන්න මේ දිගම දිග මැසේජ් එක දැකලා එක්කෙනෙක් මාත් එක්ක ඔඇයක් වුතර කතා කරේ නෑ.. එයාට තේරෙන් නෑනේ කියලා මන් සුද්ද සින්හලෙන් බැනලා යැව්වම ඒ මිනිහා ට්‍රාන්ස්ලේටර් එකක් දාගෙන ඔක්කොම කියෝලා 😭

කැත වචනත් යැව්වා  අනේ  😭🔪

මන් එයාට සෙද්ද තමා කියලා යැව්ව එක ට්‍රාන්ස්ලේට් කරාම laundry මොකක්ද එකක් ඇවිල්ලා... පව් හැබැයි 🙂💔

හිහී මන් ආඩලෙයි ඈ 😌

බායි හැමෝටම...😙❤️

නමක් නෑ 😒🗡️Место, где живут истории. Откройте их для себя