🔞 𝐸𝑛𝑑𝑙𝑒𝑠𝑠 𝑔𝑟𝑎𝑚𝑚𝑦s 𝑛𝑖𝑔ℎ𝑡 𝑃𝑎𝑟𝑡 2

3.6K 372 33
                                    

" Aaaah !!! ,kook.. "

"Shh ! අද hyungට බලාගන්න පුළුවන් මේ double bunnyගෙ කේන්තිය.. "

Taehyungගෙ පපුව පුරා ඝණ වුණු ඉටි නියපොතු වලින් හූරලා අයින් කරපු jungkook taehyungගෙ බඩ උඩ ඉදගත්තෙ taehyungගෙ මුලු සිරුරම jungkookගෙ ශක්තියෙන් අඩපණ කරලා.

" aah jungkook... mianhae !!! "

" මොනාටද සමාව ගන්නෙ hyung ?? ඒක ඔයාගෙ අයිතියනෙ.. ඇයි මේ ඇස් වල කදුලු.. ? "

Taehyungගෙ කදුලු වලට jungkookගෙ හිත යන්තමින් වත් මෙලෙක් වුනේ නෑ.. සමහරවිට jungkook අවුරුදු ගණනාවක දුක කේන්තිය පිටකරන්න වියරු වැටුනා වෙන්න ඇති..

" shhh ! Baby boy.. Ah නෑ daddy tae.. අද අඩන බබෙක් වගේනෙ.. තව පැයක් වත් අඩන්නෙ නැතුව ඉවසන් ඉදී කියලා මං හිතුවා.. "

Jungkookගෙන් ලැබෙන වේදනාවට වඩා හිතේ වේදනාවට taehyungගෙ ඇස් වලින් කදුලු කඩන් වැටෙන බව jungkook දැනන් හිටියෙ නෑ.. jungkookට දැනුනත් එයාට ඒ ගැන හිතන්න උවමනාවක් තිබුනෙ නෑ..
හොද හුස්මක් ඉහලට ඇදපු taehyung ඇස් තදකරලා පියාගත්තෙ jungkookට තමන්ගෙ හිතේ දුක කේන්තිය ඇති තරමක් පිට කරගන්න අවසර දීලා..

එකපාරම taehyungගෙ බෙල්ලට නැමුණු jungkook taeගෙ බෙල්ල මත පුංචි kiss තිබ්බා..jungkook ඒ හාදු වලට ආස වුණා.. jungkookට ඕන වුනේ ඒ විදියට තමන්ගෙ ආදරේ සනසන්න්..ඒත් taeගෙ පුංචි කෙදිරිලි වලින් එකපාරම ගැස්සුණු jungkook taeගෙ බෙල්ල hickey වලින් සැරසුවා..

" Mmh.. රිදෙනවා.. kook... ඔයාගෙ hyungට රිදෙනවා.. මේක නවත්තන්න.. please... kookie... "

වේදනාත්මක හඩත් එක්ක taehyungගෙ දෑත් jungkookගෙ කොන්ඩෙ පුරා මෘදුව දැනුනා.. ඒ ස්පර්ශයට හීලෑ වුණු jungkook තමන්ගෙ හැම රාජකාරියක්ම නවත්තලා taeගෙ කදුලු පිරුණු ඇස් වලට එබුනා..

" මගෙ hyung !! සමාවෙන්න.. මට මාව control කරගන්න බෑ hyung.. "

" ම්ම්හ්... "

" ඔයාගෙ කම්මුල් වලින් දැනෙන්නෙ එයාගෙ සුවද.. තොල් වලින් දැනෙන්නෙ සිගරට් ගඳයි විස්කි වල රසයි... මං කොහොමද ඉවසන්නෙ hyung.. අහ් ?? කියන්න.. මට අයිති දේවල් මගෙන් ඈතට යන්න හදනවා වගේ දැනෙද්දි මං කොහොමද ඉවසන්නෙ.. "

Jungkook taeගෙ අතක් තමන්ගෙ පපුවෙන් තියාගත්තු jungkook තමන්ගෙ ඇස් වලින් කදුලු නොවැටෙන්න වගබලාගත්තා.

ϴΝᎬ ՏᎻϴͲ [ͲᎪᎬᏦϴϴᏦ] Where stories live. Discover now