(02) Barriers

682 124 23
                                    


උත්සවය පැවෙත්වෙන විශාල ගොඩනැගිල්ල ඉදිරියේ නතර කල බෙන්ස් රථයෙන් බැස ගත් සුයෝන් වෙත එල්ල වුයේ කැමරා ආලෝකයන්ය. ගොඩනැගිලි ඇතුල්වීමේ ප්‍රධාන දොරටුව දක්වා අතුරා ඇති රතු පලස මත සුයෝන් පා තැබුවේ ආත්මය පුරා පැතිර ගිය ශක්තිමත් හැඟීම්වලින්ය.

නම්‍යශීලී ලෙස තබන තබන පාදයක් ඔ⁣ස්සේ නිවි පත්තු වන කැමරා ආලෝක සුයෝන්ට ඉතා හුරැපුරැදු වු හෙයින් ඇය තම සිනහව නොමදව පරිත්‍යාග කලා.




" Su Yong.. Mr. Jeon සමඟින් ඔබට පවතින සම්බන්ධය ගැන අපිට යමක් කියන්න පුලුවන්ද..? "


" Su Yong.. are you in a relationship with Mr.Jeon..? "



" What's the secret of your beautiful mam...? "






පැපරාසීන්.. නැත්නම් වාර්ථාකාරයන් දිගින් දිගටම අසන ප්‍රශ්න නැසුනා සේ සිනහාසුන සුයෝන් තම කලු පැහැති දිගු Vogue වර්ගයේ ගවුම සදාගෙන ප්‍රධාන දොරටුවෙන් ඇතුළට ගියා.

තමා දැකිය යුතු රැව... යා යුතු ස්ථානය වෙනුවෙන් සුයෝන් තම ජංගම දුරකථනය ගෙන ඇමතුමක් දෙන්නට තැත් කලද එය පසෙකලා ඇයට බලා සිටින්නට යමක් හසුවුනා.

ඇගේ නෙත් මෙන්ම ඔහුගේ නෙත් ද නතර වී තිබුන අතර සුයෝන් වෙත අවඥාවෙන් සිනහාවුන කිම් ලියෝන් ඇය වෙත ඇවිද ආවා.





" So...So... What a pretty thing to see.. !! Ohh Hey Miss. Su Yong..! "






ලියෝන් පැවසු දේට පිළිතුරක් නොදුන් සුයෝන් ඔහු දෙස බලා සිටියේ එක් ඇහිබැමක් ඔසවායි.






" Still.. You are Boring & Arrogant as a Crazy Women... !! "




" ඒ වගේම මට විශ්වාස කරන්නත් බෑ අර මිස්ටර් ජොන් ඔයාව යූස් කරනවද නැත්නම් ඔයා එයාව යූස් කරනවද කියලා... මොක උනත් වට් අ ශේම්.. අයි ෆීල් පුවර් ෆෝ යු.. බිච්..! වැඩිකල් එකතැන ඉන්න ලැබෙන එකක් නම් නෑ.. මොකද ඔයා හරිම බෝරින්ග්... වගේම ඔයා එක්ක ඉන්න බෑ... !!! "







බාධකයක් ලෙසින් තමා ඉදිරියේ සිටින ලියෝන්ගෙ දෙතොල් සෙලවෙන සැටි බලා සිටි සුයෝන්ගෙ මතක අතීතයට දිව යන්නට පටන් ගත්තා.





















#Don't doubt about your Own Self..

______________________________________

BEHIND THE ARROGANT || JJK || COMPLETED Where stories live. Discover now