Secret love ❤

192 30 8
                                    

Secret love ❤
හදවත් දෙකක සැගවුනු ආදර අන්දරය

හොබී---🦄

🦄ගුඩ් මෝනින් ඕල්.අද හැමෝටම විශේෂ දවසක් ඉතින් මං අද මගේ මල්ලිට මේ කම්පැනි එක බාර දෙනවා.ඉතිං...

🌹( මේ මොන වදයක් ද?කියෝනවා කියලා මෙතන ලෙක්චර් එකක් දෙනවද මං දා?නිදි මතත් හැදෙනවා .අම්මපා මේ බොසාටත් බැරි උනානෙ කොල කෑල්ලක ලියලා අත්සනක් අරන් මේක ඉවර කරන්න)

🌼ඊරියේ උබ මොන ලෝකේ ද ඉන්නේ? අත්පුඩියක් ගහපම්.

🌹 කතාව ඉවරයි ද බං මං හිතුවේ හෙට වෙයි කියල..

🌼බලාම්කෝ අලුත් බොසා ගේ ලුක් එක.ගිනිසිලුවක් වගේ.

🌹මොකා .ගිනි පෙනෙල්ල ක් වගේ..ආ ඔව් ඔව් ඒ වගේ තමා 👀

🌼 අනේ මගේ කට...

🌹🤓😅

කෝම හරි ඒ දවසත් ගෙවුනා.

ඊළග දවසේ උදේ පාන්දරම මං වැඩට ගියේ අලුත් බොසා ගේ නීති සැර වැඩි ලු .. එයාට පරක්කු වෙලා එන අය පේන්න බෑලු.එහෙනම් නොබලා ඉන්න. එහෙම කියන්න බෑ😁මොකද මං එතන වැඩ කරන්න ආසයි..ඔන්න ඒක නිසා මං එදා උදෙන්ම ගියා.බෙස්ටියා එදා මටත් කලින් ඇවිත්..

🌼හෙලෝ.ගුඩ් මෝනින් . මං උබටත් නොකියා ආවා බං සොරි.

🌹පාප මිත්‍රයා.මං කෝල් නොකලා නම් මං තාම උබ එනකං බලාගෙන ඉන්නවා....

🌼හරි හරි සුදු.උදේ පාන්දර ලස්සනට ඉදාම් අපායට ගහපු කැලැන්ඩර් එක වගේ නැතුව..

🌹 මොකක්ද බං අලුත් බොසා ගේ නම.

🌼ජිමීන්.

🌹කිචන්..ඈ යකෝ එයා කලින් කුස්සියකද වැඩ කළේ..

🌼ගල් ඉබ්බා.කිචන් නෙවෙයි බොල  ... ජිමින්.

🌹ආ ..ජිමින්,ජිමින්,ජිමින්

🌼ඊගමන නම පාඩම් කරනවද?

🌹 ඔව් බං කවුරු හරි ඇහුවොත් කියන්න එපැයි.

හරියටම ලන්ච් එකට යන්න හදනකොට ම අලූත් බොස් මට කිව්වා එයාගේ රූම් එකට එන්න කියලා.කන්න ගෙනාපු කෑම එක කටේ ඔබන්න හිතුනා මට.ආයි බොස් නේ කියලා ඒකත් හිත හදා ගත්තා .

හදවත් දෙකක සැගවුණ ආදර අන්දරය 🥰(PJM). [Completed]Where stories live. Discover now