මේ අතරෙ ටේ කුකීගෙන් සමාව ගන්න කුකීගෙ දොරට තට්ටු කරන්න හදද්දිම කුකී දොර ඇරියා.
කුකීගෙ ඇස් දෙක දැක්කම හොදටම අඩල කියලා හොයාගන්න ටේට බැරි උනේ නෑ..
මේ අතරෙ කුකී හැගීමක් නැතුව ටේ දිහා බලන් ඉද්දි ටේ කතා කරා.
🐯-කුකී මට සමාවෙන්න ඇත්තටම ඔයා මෙච්චර searios ගනී කියලා මන් හිතුවෙ නෑ මන් විහිලුවට ඔයාව බය කරන්න එහෙම කිව්වෙ..අනේ කුකී හියුන්ට සමාව දෙනවද?
ටේ හියුන් පපී ඇස් දෙකකුත් දාලා එහෙම කියද්දි අර හිත රිදුන සේරම දේවල් කුකීට අමතක වෙලා ගියා..මෙහෙම කට උල් කරන් ටේ කියන විදිහ දැකලා කුකීට ටේ මාෆියා ලීඩර් කෙනෙක් කියන එකත් අමතක උනා.ටේ කියලා ඉවර වෙද්දිම කුකී සේරම දේවල් අමතක කරලා ටේව බදාගත්තා.
එක පාරට ටේ ශොක් උනත් කුකී මෙහෙම ඉද්දි ටේට සතුටක් දැනුනා.ටේත් කුකීව ආයෙ ආපස්සට hug කරා.
🐰-හියුන් කවදාවත් ආයෙ මට එහෙම කතා කරන්න එපා මගේ මෙතන හුගක් රිදුනා හියුන්..කුකී පපුව අත තියාගෙන කියෝනවා කදුලු ආයෙ අලුත් වෙනවා කොල්ලගෙ..
🐯-අනේ සොරි කුකී මන් ඔයා මෙච්චර අෆ්සට් වෙය් කියලා හිතුවෙ නෑ ඇත්තටම මට සමාවෙන්න කුකී..
🐰හ්ම්ම් ඒක අමතක කරන්න දැන් යන් පහලට නැත්නම් ජින් හියුන් අපිව කාලා දාය්..කුකී ආයෙ හිනා වෙලා කිව්වා
🐯-හම්මෝ ඔව් තමා යන් ඉක්මනට😂😂😂
🐯කුකී සමාව දුන්න නිසා හිතට සැහැල්ලුය් දැන් ආයෙනම් ඒ වගේ මෝඩ වැඩ කරන්නෙ නෑ පව් කොල්ලා හොදටම අඩලා දැන් ආයෙ කුකීගෙ mood එක හරි ගිය එකටනම් මට සතුටුය්.පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න මන් එයාව කිස් කරා නේද වැටුන වෙලාවෙ..හය්යෝ ඒ මගේ කුලුදුල් හාදුව දෙය්යෝ..🤧කමක් නෑ කමක් නෑ කුකීනෙ ගත්තෙ ඒක 🙂....
ඒ අතරෙම තමා කුකීටත් කිස් එක මතක් උනේ.හය්යෝ දෙය්යනේ ටේ හියුන් එවෙලෙ මාව කිස් කරා නේද 😍..නෑ නෑ කුකී ඒක mistake එකක් ඒක හිතලා කරපු එකක් නෙවෙයි 🤧💔.ඒත් කමක් නෑ මගේ first kiss එක ගත්තේ මගේ පලවෙනි ආදරේනෙ ඉතින් 😌❤️හය්යෝ පිස්සු වගේ...😝😝...කුකීටනම් ලැජ්ජය් හොදටම මූන රතු වෙලා හොදටම 😂💔...
YOU ARE READING
⚜️RULERS OF THE MAFIA ⚜️(tk story )✅✅✅
Fanfictionවැලලී තිබූ ඒකපාර්ශවික ආදරයක හමුවීමක්..💜️ දඩබ්බරයෙක්ගෙ හිත ගන්ත තවත් දඩබ්බරයෙක් ..🐰🐯 bl story වලට අකමැති අය කියවීමෙන් වලකින්න🚫 මෙය සත්‍ය සිදුවීමක් ඇසුරෙන් ලියන ලද්දක් නොවන බව කරුනාවෙන් සලකන්න⚠️️ Ships ✴️Taekook ✴️Yoonmin ✴️Namjin
