At home....
කට්ටියම වාහන පාක් කරලා ගෙට ආවා..
🐶-අහ්හ් ඔයාලා ආවද?
🐨-ඔව් ජිනී හොදටම මහන්සි
🐶-හ්ම්ම් ඉන්න මන් ඉක්මනට කෑම රෙඩි කරන්නම්..
ඒ එක්කම ටේ ඇතුලට එද්දි දැක්කෙ හාවෙක් වගේ උන්ඩි වෙලා සෝෆා එකේ නිදාගෙන ඉන්න එයාගෙ මැණිකව...
🐯-අය්යෝ මෙයා මොකද මෙතන කරන්නෙ ටේ හිමීට් ලගට ගිහින් කුකී ලග දනගහගෙන ඔලුව හිමීට අතගාන්න ගත්තා..
🐶-අහ්හ් ටේ මෙච්චර වෙලාම ඇහැරලා හිටියේ ඔයා එනකන් මන් කොච්චර කිව්වත් නිදාගන්න ගිහින් කියලා නිදාගත්තෙ නෑ දැන් නින්ද ගිහින් කොල්ලට පව්...
🐯-අනේ ඉතින් මගෙ පන .....එහෙම කියලා ටේ කුකීගෙ නලලට ආදරෙන් කිස් එකක් දුන්නා..ඒත් එක්කම කුකී තවත් ටේගෙ ඇගට තුරුල්.උනා....ටිකක් වෙලා එහෙම්මම ඉදලා කුකීවත් අත් දෙකට උස්සලා අරගත්තේ කුකීගෙන් හීනි කෙදිරිල්ලක් පිටවෙද්දි...
🐯-හියුන් මන් මෙයාව කාමරෙන් තියලා වොශ් එකක් දාගෙන එන්නම්...
🐶-හා ටේ.
ටේ කුකීවත් උස්සගෙන එයාලගෙ කාමරේට ගියා..
හිමීට කුකීව ඇද උඩින් තියලා ටේ ගියේ වොශ් එකක් දාගන්න..ටික වෙලාවකින් වොශ් දාගෙන එන්කොට කුකී හොදට ගුලි වෙලා දොය් ආයෙත් කුකී ගාවට නැවිලා කුකීගෙ තොල් වලට පෙක් එකක් දීලා බෙඩ් ශීට් එකත් උඩටම පෙරවලා ටේ ගියේ හොදටම බඩගිනී නිසා කන්න....
ජුන් ජින්ට සේරම උන දේවල් කියන අතරෙ ටේත් ගිහින් කෑම මේසෙන් වාඩි උනා...
🐯-හියුන් කුකී කෑවද ?
🐶-ඔව් ඔව් අම්මෝ දස වද දීලා කවෝගත්තෙ පුදුම අමාරුවෙන් ..ඔයා එනකල්ම ඉන්න ඕනි කිව්ව මන් ඊට පස්සෙ අල්ලගෙන බලෙන් කැව්වෙ..
🐯-පව් මගෙ කොල්ලා..
🐨-මොනා උනත් කොල්ලා පන ඇරලා ටේට ආදරෙය් ..
🐶-හ්ම්ම්
🐯-හ්ම්ම් මන් දන්නවා හියුන්න්..
🐯-ඒක නෙවෙයි කෝ යුන්ගි..
🐶-අන්න ජිමිනගෙන්ද කොහෙද කෝල් එකක් ඇවිල්ලා එලියට ගියා😂හොර පූස් තඩියා තමුසෙ මෙච්චර වෙලාවක් කොහෙද හිටියේ කියලා අහනවා අපිටත් ඇහුනා😂😂😂😂
YOU ARE READING
⚜️RULERS OF THE MAFIA ⚜️(tk story )✅✅✅
Fanfictionවැලලී තිබූ ඒකපාර්ශවික ආදරයක හමුවීමක්..💜️ දඩබ්බරයෙක්ගෙ හිත ගන්ත තවත් දඩබ්බරයෙක් ..🐰🐯 bl story වලට අකමැති අය කියවීමෙන් වලකින්න🚫 මෙය සත්‍ය සිදුවීමක් ඇසුරෙන් ලියන ලද්දක් නොවන බව කරුනාවෙන් සලකන්න⚠️️ Ships ✴️Taekook ✴️Yoonmin ✴️Namjin
