34 - මගේ බොළඳ ලියා

1.9K 292 120
                                    


මගේ තනිතරුව



" චූටියා... මේ දොර අරිනෝකෝ.... ඕයි...එළියට වරෙන්කෝ කියන්න ඉතින්..."

" එපා පලයං..."

ඇතුලෙන් ඇහෙන ඇඬීම නිසා මහීෂ ඔලුවත් කසමින් අසරණ විදියට දොර ලඟට වෙලා හිටියා...

" ඇරපංකෝ හු#තෝ මම විස්තරේ කියන්න.. කෝ ඉතින් උඹ කියන්න දුන්නෑනේ.."

" එ..පා උඹ...මට .. ඌ එක්ක ලගී කියලා මට හිතුනේ නෑ කවදාවත්..."

" අඩේ එහෙම නෑ බන්.. පොඩි බ්ලෝජොබ් එකක් විතරයි..ඒත් මට ඒක සෙට් උනේ නෑ.. මට මැවිලා පෙනුනේ එතනත් උඹව.. ඉතින් මම ආවා බන්..ඌ එක්ක ආයෙ සෙට් උනේ නෑ.."

මහීෂ දොරට හේත්තු වෙලා හිටියම එකපාරටම ඇතුලෙන් දොර ඇරුන නිසා මහීෂ වැටෙන්න ගියා...

" ආව් බන්... තව ඩින්ගෙන් මම වැටෙනවා.."

ඉසුරු රවලා මහීට ගැස්සුව..

" තමුසෙට එක එක කටවල් අස්සේ ඕක ගහන්න ඕනි උනා ද.?"

" ඉතින් උඹ අරූව කිස් කරේ දාගෙන.. මමත් මනුස්සයෙක්නේ ඌ මට අරූ ගැන හොයන ගමන් සීන් එකට කතා කරා.. මම ගියේ පොඩ්ඩක් ශොට් එකක් දාන්න සෙට් වෙන්න ඒ අතරේ තමා ඌ කතා කරේ.. මාත් ඉතින් හා කිව්වා.. ඒත් මම ඌව ඇල්ලුවෙවත් නෑ බන් ඌමයි කරේ.. මම ඔහේ වාඩි වෙලා හිටියා...

" එහෙමද..?"

ඉසුරු ගස්සගෙන යද්දි මහීෂගේ ඇස් ගියේ ඉසුරුගේ පස්සට...

ඉසුරු ගස්සගෙන යද්දි මහීෂගේ ඇස් ගියේ ඉසුරුගේ පස්සට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🎊️ මගේ තනි තරුව ( Sinhala.BL-✔️🔚) Where stories live. Discover now