ᴅᴀᴅᴅᴀ - 19

1.5K 289 51
                                    

"Love makes life awesome. Your love is the basic necessity of my life that makes my world awesome. Thanks for bringing everything to my life"

❁❁꧁❀꧂❁❁

𝐇𝐞 𝐢𝐬 𝐌𝐲 💚ᗪ𝗮ᗪᗪ𝗮❤






තද නින්දේ සිටි Zhan ට මෙතෙක් වෙලා ඔහුට දැනෙමින් තිබුණු සීතල නැති වී ගොස් ඔහු උණුසුම් තුරුලකට තුරුළු වුන බව දැනෙන්නට වුනා. ඒ සුවඳෙහි ඇති හුරුපුරුදු බව නිසා ඔහු නින්දෙන්ම සිනහ වෙමින් තවත් ඒ උණුහුමට ගුලිවෙන්නට වුනේ අනෙකාගේ මුවේ සැනසුම් සිනහවක් ගෙන එමිනුයි. ඒ සමග ඔහුද ඒ සිනහව සමග සුව නින්දකට ගමන් කරන්නට වුනා.

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

Xiao Zhan's POV

මම හීනයක් ද දැක්කේ? ඒත් මට Dadda ගේ සුවඳ දැණුන නේ? අහ් Zhan ඔයාට නම් පිස්සු. හීනෙනුත් Dadda ව පේන්න අරන්. සමහර විට මම මේ පලවෙනි වතාවට Dadda ගෙන් ඈත් වෙලා ඉන්න නිසා වෙන්න ඇති. Dadda.....I miss you so much.

"Little bunbun...ඉක්මනට එලියට එන්න principal sir හැමෝටම එන්නලු. ඔයා නැගිටලද? Little bun? Zhan?"

"මම නැගිටලා Yi Jie..."

"ඔහ් එහෙනම් එලියට එන්න"

හරිම සීතලයි.....වූ....මම නිදිමතේම අත දික් කරලා මගේ phone එකේ වෙලාව බැලුවා. "පාන්දර 5.30!!!" අහ්....අපේ සර් ට නම් පිස්සු...මොන මනුස්සයද දෙයියනේ මේ තරම් පාන්දර නැගිටින්නේ?? අහ්!!! මම ඉක්මනට මගේ jacket එකත් ඇඳගෙන මගේ කුඩාරමෙන් එලියට ආවා.

දෙවියනේ මම මේ දකින්නේ හීනයක්ද? මට දැනෙන්නේ මගේ පපුව ඇතුලේ කුරුල්ලෝ කෝටියක් විතර අත්තටු ගහනවා වගෙයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දෙවියනේ මම මේ දකින්නේ හීනයක්ද? මට දැනෙන්නේ මගේ පපුව ඇතුලේ කුරුල්ලෝ කෝටියක් විතර අත්තටු ගහනවා වගෙයි. මගේ මුළු ඇස් දෙකම කඳුලු වලින් බොඳ වෙන්න පටන් ගත්තේ මං වත් දන්නේ නැතිවයි. කවුරු හරි මට කියන්න මම මේ හීනයක් නෙමෙයි දකින්නේ කියලා!! මගේ Dadda එතන ඉන්නවා...මට වරදින්නේ නැහැ...මම චූටී කාලේ ඉඳන් මගේ පණටත් වඩා ආදරේ කරන රූපේ මට කවදාවත් වරදින්නේ නැහැ...ඒ මගේ Dadda මයි. ඒ සුවඳමයි....

𝐇𝐞 𝐢𝐬 𝐌𝐲 💚𝐃𝐀𝐃𝐃𝐀❤ ✔️Where stories live. Discover now