✰ 𝐏𝐚𝐫𝐭 49 ✰

110 15 7
                                    


✯✯✯✯  𝐃𝐫𝐞𝐞𝐦 𝐏𝐫𝐢𝐧𝐜𝐞𝐬𝐬 ✯✯✯✯

   🥀සිහින කුමරිය  සොයා  යන ආදර ගමන...........🥀

Previous  Section ............

☆☆☆  හතලිස් නවවෙනි දිගහැරුම ☆☆☆

.........................................................................

🚪🚪🚪🚪🚪🚪🚪🚪

👥

❤️ මේවා ඔයාලත්  දැනුවත්වද  වෙන්නේ.... ඒත්  ඔයා කොහොමද.....

.....................................................................................

👤 රෝහා මේවා  අපේ  තීරණ  නෙවෙයි.

❤️ ඔයාලා  කැමති උනානේ මේවට  නේද  ඔම්මා.

👩 මේක  ඔයාගේ  ඔප්පා  කාලයක් තිස්සේ ඔයා  වෙනුවෙන්  කරේ.එයාගේ  හිත  රිද්දන්නේ නැතුව  company  එක  බාර  ගන්න.

❤️  මට  තව කල් ඕනී. මං  තාම  Company   එකක් බාර  ගන්න පුලුවන්  තත්වෙක නෑ.

🐹  ඔයාට ඒක  කරන්න  පුලුවන්  ප්‍රින්සස් .

❤️ Excuse me.....

රෝහාට  ඕනී උනේ නෑ  company  එකක්. එයාට ඕනි  උනේ  හැමදාමත්  වගේ  තමන්ගේ  උත්සහයෙන්  නැගිටින්න මිසක් අප්පගේ  හෝ  ඔප්පගේ මහන්සියෙන් ගොඩනගපු දෙයක් තමගේ  කර ගන්න  රෝහට  කොහෙත්ම   අවශ්‍යතාවක්  උවමනාවත්  තිබුනේනෑ. ඔප්පගේ  company   එකේ  පවා  තමන්ට  පැවරිලා  තිබුනු  වැඩ  ටික  පවා  රෝහා  කරේ ජින්ගේ බල  කිරීමට.ඒ  හැර  ඒ කිසි  දෙයක ගැන  රෝහට  කැමැත්ත  තිබුනේ නෑ.

රෝහා  meeting room  එකනෙ  නැටියලා එළියට ගියා.

🐯 හියෝන්ග්   මං  ගිහින්  බලලා එන්නම්.

🐹  එපා  ටේ  මං   කතා කරන්නම් ඔයා  අප්පා එක්ක මේ  වැඩ  ටික  බලා ගන්න.

🐯  හියෝන්ග්   මමත්  මේ දේට  කැමැත්තක් නෑ . රෝහා  කියපු  කතාව  ඇත්ත. අපිට  තියන දේවල්  ඕනවටත්  වැඩී.  ඉතින් ඔයා මහන්සියෙන් ගොඩ  නගපු මේ company  එක  කොහෙත්ම  මටවත්  රෝහටවත්  බාර ගන්න බෑ.

🐹 ඒත්  ටේ  .

ජින්ගේ මූණ  සැනෙන්  වෙනස්  උනා. ටේ  ඒක  හොඳින්ම  දැක්කා.

✯✯✯....𝐃𝐫𝐞𝐚𝐦  𝐏𝐫𝐢𝐧𝐜𝐞𝐬𝐬....✯✯✯[ Completed ]Where stories live. Discover now