01 Episode

616 58 2
                                    


මුලින්ම කියන්නවා මං මේ story එක 21+ story එකක් කියලා. කියවන්න අකමැති නම් කියවන්න එපා. අකමැත්තෙන් කියවලා මට බනින්නත් එපා. මොකද මං මේක ලියන්නේ කියවන්න කැමති අයට.

මේ කතාව මං සිංහලට translate කරපු කතාවක්. කතාවෙ අයිතිය මුල් අයිතිකරු සතුයි. ඒ වගේම Idols ලාගෙ ඇත්ත ජීවිතේ මේක කියලා හිතන්න තරං බොලද වෙන්න එපා.

මගේ කතාව අවසානයි. කියවූ ඔබ සැමට සහ skip කෙරූ ඔබ සැමට ස්තූති.

                                                        Mrs.Min

........................................................................

Y./N. (Your Name) : 💌

Jungkook : 🐇

Mia : 💦


📞📲



💌 : "ඉතින් ඔයා එක හැමදාම use කරනවද?"

💦 : "අපෝ නෑ y/n... මට මගේ husband නැතුව පාලුවෙනකොට විතරයි. 😁"

💌 : "එතකොට කොයි වෙලාවටද husband නැතුව ඔයාට පාලු හිතෙන්නේ??"

💦 : "හැමදාම වගේ, ඔයා දන්නවන මට කොච්චර සූබින් නැතුව පාලුයිද කියලා."

💌 : "ඔව් ඔව් 😂"


A./P.

ඔයයි මියායි පුංචි කාලේ ඉදන් හොදම යාලුවො. ඔයාගෙ හැමදේම ඔයා කියන්නේ මියාට.  ඉතින් මේ වෙලා ඔයාලා කතා කරන්නේ VIBRATOR එකක් ගැන. මියා ගොඩක් පාලුවෙන් ඉන්නේ එයාගෙ husband නිසා මොකද සූබින් ගොඩක් වෙලාවට ඉන්නේ නගරෙන් පිට business වැඩ නිසා. ඉතින් මියා Vibrator එක use කරනවා සූබින් නැතුව පාලු වෙලාවට වගේම horny වෙලාවට...

End of A/P pov.

💦 : "ඔයත් ඒක use කරන්න."

💌 : "Whattttt, me....whyyyyy?????"

💦 : "මං දන්නවා y/n, ඔයාගෙ marriage එක arrange marriage එකක් කියලා. ඔයාගෙ husband මේ ගැන කතා කරන්නේවත් නෑ."

💌 : "හ්ම්ම්... ඒත් මං මේකට මොකද්ද කරන්නේ?"

💦 : "Try to talk to him. ඔයා එයාගෙ wife. අනික අපි කොහොමද දන්නේ එයත් ඔයා වගේමද කියලා 😉"

💌 : "මේ ගැන එයා එක්ක කතා කරන්න? Are you mad??? I'll stay virgin forever than talk to him....."

💦 : "එහෙනං vibrator එක use කරන්න. It'll help you to satisfy yourself."

When you order a vibrator but get catch by your cold husband (JJK) 21+Where stories live. Discover now