02 Episode 🔞

558 56 24
                                    


ඔයා පාර්සල් එක අරින්න හදද්දි ඔයාට ඇහෙනවා ආපහු doorbell එකේ සද්දේ.

💌 : "මේ වෙලාවෙ කවුද???"

........................................................................

A./P.

ඔයා ගිහින් door එක ඇරලා බලද්දි හිටපු කෙනා දැකලා ඔයාව freeze වෙනවා.

ඔයා ගිහින් door එක ඇරලා බලද්දි හිටපු කෙනා දැකලා ඔයාව freeze වෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💌 : "ජ... ජන්කුක්?? ඔ... ඔයා ගෙදර ඇවිත්... මේ... මේ වෙලාවෙ???"

🐇 : "ඔව්, මොකද්ද ඒකෙ වැරැද්ද? ඇයි ඔයා හොල්මනක් දැකලා වගේ බය වෙලා?"

💌 : "අහ්හ්... නෑ නෑ. ඔයා හැමදාම රෑ වෙලානෙ එන්නේ. ඉතින් මං පුදුම උනා ඔයාව දැකලා."

🐇 : "හ්ම්ම්... මගේ වැඩ අද ඉක්මනට ඉවර උනා. ඉතින් මං හිතුවා ඔයා තනියෙන් නිසා ගෙදර එන්න."

💌 : "Whattt...???"

🐇 : "හරි හරි දැන් මං wash දාන් එන්නං. මං ආවාම ඔයාගෙ ප්‍රශ්න ටික අහන්නකෝ."

💌 : "Okkk..."

(My parcel is in room)

        "Nooo, wait Jungkook"

ඒත් ජන්කුක් ඔයා කතා කරනවා ඇහෙන්නේ නෑ වගේ room එක්ට යනවා. ඔයත් door එක ඉක්මනට වහලා ජන්කුක්ගෙ පස්සෙන් දුවනවා

Jungkook from room

🐇 : "Hey y/n, ඔයා මොනාද order කලේ...???"

(You in mind : shit)

💌 : "අහ්හ්... මුකුත් නෑ..."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
When you order a vibrator but get catch by your cold husband (JJK) 21+Where stories live. Discover now