08. They hate us 🙁

286 66 12
                                        

" මන් හිතුවා ඔයා එන එකක් නැ කියලා...."

පාන්දර 1 ට පමන තමන් වෙතට ඇවිත් එහා පැත්තෙන් වාඩි වුන ටේහ්‍යොන්ග් ට ජිමින් කිව්වෙ ජන්ග්කුක්ින්නවද කියලා වට පිට බලන ගමන්.....

"ජන්ග්කුක් ආවෙ නැ ජිමින්....
මට පුලුවන් එයා නැතිව සම්පූර්න කතාව ඔයාට කියන්න..."

" ඔහ්..ඒත් මන් බලාපොරොත්තු උනා එයා ඒවි කියලා....."

.
.

" අපිව ඉස්කෝලෙන් අස් කරපු දවසෙ ඉදන් මන් අපේ කතාව පටන් ගන්නම්......"

ජන්ග්කුක් ගෙ ඩයරියේ හිස් පරිච්චේද වල ආර්ම්භයට පිටු පෙරලපු ටේහ්‍යොන්ග් අතීතය මතක් කරගන්න ඇස් පියාගත්තා....

Back to past
----------------/

චටාස්.......

මිස් ජියෝන්ගෙ කම්මුල්පාර ජන්ග්කුක් ගෙ කන හරහා යද්දි ඒක දරා ගන්න බැරුව විසික්වුන ජන්ග්කුක් බිම වැටෙන්න නොදී අල්ලගත්තෙ ටේහ්‍යොන්ග්.....

Shame on you jungkook .....

තමුසෙ මට මගේ පුතා කියන්නත් ලැජ්ජයි.
දන්නවද අපි කොයි තරම් වැදගත් විදියටද මේ සමාජයේ ජීවත් වුනාද කියලා..
දන්නවද තමුන්ගෙ පපා මේ තත්වෙට එන්න කොච්චර නම්
කැප කිරීම් කරාද කියලා.....

තමුන් ඔක්කොම කොල්ලෙක් හින්දා එක විනාඩියකින් නැති කරා....."

" අම්මා මං........"

කටවහගන්නවා ජන්ග්කුක් ......
වහගන්නවා තමුසෙගෙ ඔය ජරා කට.....
ඔයි කටින් ආයෙ වචනයක්වත් කියන් එපා.....
ආයෙ මට අම්මා කියලා කියන් එපා......

අද ඉදන් මේ පවුලෙ ජන්ග්කුක් කෙනෙක් හිටියා කියලා මං අමතක කරන්නම්......"

BINARY PLEione ✨Where stories live. Discover now