වෙසක් සතිය pt.3 🌝 ( වෙසක් සිරි with සිල් )

174 27 21
                                    

Vihu pov....

-"යමන් ඉස්සො වෙසක් බලන්ඩ
ඇස් ගෙවෙනකම් බලන්න
පාර දිගේ එලි බල බල මහ පාරේ හනි හනිකට
යමන් ඉස්සො වෙසක් බලන්ඩ🌝"

ishan : වහපන් ඔය ටකරමකට ගල් ගහනවා වගේ කට

-"එහෙනම් එක්ක පලයන් "

ishan : ගෙදර එක්ක යන්නම්... බලනවා දැන් රෑ වෙලා කෙල්ලො පාරේ ඇවිද ඇවිද ඉන්නෑ 😑

-"ඉතින් මිනිහෝ රෑට වෙසක් බලන්නැතුව මහදවාලෙ වෙසක් බලන්න කියලද කියන්නේ 😑"

ishan : දැන් මන් තමුසෙට කිව්වා වරෙන් යන්න ගෙදර

shan : නංගි එන්න අපි දෙන්නා යමු වෙසක් බලන්න. මුට බැරිනම් ඉන්නේ නැතෑ ගෙදර 😂

-"අයියා තමා හොදම ආදරෙයි...🌝 එහෙනම් තමුසෙ හිටපන් ගෙදරට වෙලා පොල් ගගා අපි යනවා"

ishan : නෑ අයියා තනියම යන්න.. මන් මෙයත් එක්ක යන්නම් 😑

shan : ආන් එහෙම එන්න මල්ලි 😌 එහෙනම් තුන් හතර දෙනත් එක්ක ගිහි  එන්ඩකෝ 🌚

ishan : තොපි එනවනම් කෑගහන්නැතුව වරෙන් ඈ මේ මහ පාර 😑

paba : ඔයා කියනවනම් වචනයක්වත් කියවන්නැතුව එන්නම් ඉශාන් 🙂

දන්සල් ඉවර වෙලා වෙසක් බලන්න යන්න එන්න කියලා ඉස්සට ගෑවෙ නැති බටර් එකක් නෑ🙂බැරිම තැන අඩ අඩ සින්දුවකුත් විකෘති කරලා කිව්වා😪 ඉස්සගේ අයියා හින්දා හොදයි ඉතිම් 🌝 ඉස්සා වැඩිය කැමති නෑ මන් එයාගේ අයියා එක්ක හුරතල් වෙනවට 🙂 ඒ හින්දා තමා සුටුස් ගාලා යන්න කැමති වුනේ 🙂 කිමද මෙතරම් ______ 🙂
.

.

.

.

ishan : වර මෙහෙට පාරේ මැද ඉන්නැතුව

-"පොඩ්ඩක් ඉන්නවකෝ මේ පොටෝ ටිකක්වත් ගහගන්න

ishan : ඔව් ඔව් ගහගනින් තව .. උබේ මලගෙදර පෝස්ටරේටත් ඒවයෙන් එකක් දාන්න පුලුවන්

-"ඒ ශික් ඉස්සා මූසලා කතා කියනවා 😒"

ishan : එහෙනම් වර මෙහාට මේ අයිනක ඉදන් ඔය කූඩුවක් බලහන්

ගානට ලස්සනකට ගහන්න එපැයි පොටෝ එකක් ගහනවනම් .. මේ ඉස්සා පැටියත් එක්ක බෑනේ මොනවත් කරන්න 😑  මගේ මලගෙදර බැනර් ගහලත් ඉවරයි ට්‍රිම්ශනා 😑😒

🦐ᗰƳ  ᒪI丅丅ᒪᗴ  ᑭᖇᗩᗯᑎ ᑕᖇᑌᔕᕼ🦐 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✓✔Where stories live. Discover now