Chapter 26 🌧️⛈️

47 19 9
                                    


Yara's pov - :

ඔප්පා මගෙ උරහිස උඩින් ඔලුව තියාගෙන එක අතකින් ජූන්මිගෙ ඔලුව අතගෑවා...

Yara - : මහන්සිද

Joon - : .........

Yara - : ඔප්පා....

Joon - :ම්....

Yara - : මහන්සිද ඔයාට.....

Joon - : ම්... නෑ....

ඔයා අනිවාරයෙන්ම යනවද .....

Yara - :  අම්මව බලන්න ඕනනෙ ඉතිම්...

Joon - : එයාලව මෙහෙ එක්කගෙන එමුකො....

Yara - : හයියෝ... සතියයිනේ....

Joon - : අපිවත් එක්කරගෙන යන්න

Yara - :ඔප්පා ගිහින් කොහොමද... මේ දවස් වල වැඩ ගොඩයි නේද....

Joon - : හ්ම්....

Yara - : ඒකනේ මැණික.... අනික අපි සතියකින් එනවනේ.....

Joon - : අපි නැතුව ඔයාට ඉන්න පුලුවන්ද....

Yara - :.............

Joon - : යන්න එපා යාරා.... මට බැහැ ඔයාව නොදැක ඉන්න....

Mingi - : මූගේ කෝලං බලපල්ලකෝ..... ඔය කෙල්ල අමාරුවේ නොදා යන ගමන ගිහින් එන්න දීපංකෝ.....

Joon - : උඹ ඉදපං කෝ.....

ආආආආ.... එතකොට කවුද දැන් ඊයේ මගෙත් එක්ක කිය කිය උඩ පැන්නේ.... අනේ ජුනෝ එයත් යයි.... කොච්චර දවසක්ද.... එයාට එහෙදි කොල්ලෙක් කැමතියි කිව්වොත් මං මොකද කරන්නෙ.... දෙවියනේ මම එයාට ආ.

Mingi -: අඩෝ ඇති ඇති බං....

Yara - : මින්ගි ඔප්පා... ඔයා... සැක් මං හිතුවේ නෑ...

Joon - : ආන්නේකනේ.... කට වහගෙන ඉදපං එහෙනං....

Mingi - :යා..... බස්සලා යනවා ටොපි දෙන්නව මගින්......

Yara - : කෝ බලන්න ඉස්සරහා ආසන වල සිටින ඈයොන්ගෙ මූණු දෙක....

Minshu - :ඒ යාරා මාව පටලව ගත්තෙ ඇයි බම්....

Joon - : ඔහොම යද්දි පැටලෙයි වගෙයිත් එක්ක හැබැයි.....

Yara - : හී හී.... කෝ මූණ ටිකක්... හම්මේ සිරියාව ඩෙයියනේ... අබ ඇටයක් දැම්මත් රටක් විනාස කලෑකි.....

අපේ කතා ගොඩක් අස්සේ එන්ටර්ටේන්ම්ට් එකට 8.45 වගේ වෙනකොට අපි ආවා. ජූන්මි මගෙ තුරුලෙම හිටපු නිසා එයාවත් යවන්න ලෝභ හිතුනා....

♡...I LOOK FORWARD TO THAT EXCITING FUTURE... ♡ ||  [ KNJ ]  || ✅✅ Where stories live. Discover now