❤️... 3 ... 💚

393 91 51
                                    


යීබෝ ශාන්ව ඔසවාගෙන සිටි ඉරියව්වෙන් ම පහළ මාලයේ තිබූ ගෙස්ට් රූම් එක වෙත යමින් සිටියේය. ඒ අතර ශාන් සිටියේ මුලදි ම කට වරද්දා ගත් නිසා අතපය හතර අතේ විසි කරමින් යීබෝගෙන් බේරී යන්නට උත්සාහ කරමිනි.


" බෝ........ තියනවා මාව බිමින්....... "


" ඒ ඇයි වයිෆි... ඔයා ම යනවද එහෙනම් රූම් එකට..... "


" ඊයා..... ඒ මොකක්ද ඒ කිව්වේ.... මොන වයිෆියෙක් ද... හොඳ හිතින් කියන්නෙ..... තියනවා.. මාව බිමින්...... "


" ඔයා ම තමයි හබී බබී ගාලා මාව අවුස්සගත්තෙ... දැන් ඉතින් සොරි ඩොට් කොම් තමයි.... "


" එ..... ඒ........ ඉතින් අද ම කියලා කිව්වෙ නෑනෙ... තමන්ගෙ බෝයි ෆ්රෙන්ඩ් ට මෙහෙමද සලකන්නෙ.. දෙයියනේ මම ආවා විතරයි තමුන්ව හොයාගෙන.... "


" ඔව් ඩාර්ලින්.... බලන්න මං කොච්චර කෙයාරින් බෝයි ෆ්රෙන්ඩ් කෙනෙක් ද කියලා. ෆස්ට් ඩේ එකේ ඉඳලම මගේ වෙන්න වයිෆ්ව වඩාගෙනම නෙ යන්නෙ... අනික කවුදෝ කිව්වා මතකයි එයාව මගේ කරගන්න කියලා....... "


" අප්පගෙ කෙයාරින් එකක්නෙ යකෝ ඒක... "

( ශුද්ධ මැන්ඩරීන් වලින් කිව්වා කියලා හිතාගන්න )


" ආ....... ඔව් ඩැඩී කිව්වත් අවුලක් නෑ ශාන් baby.... "


" තමුන්ට මම....... "


ඒ වන විටත් යීබෝ සිටියේ ගෙස්ට් රූම් එකේ දොර අසල ය. යීබෝට සිතා ගැනීමටවත් කාලයක් නොදී ශාන් සැණෙකින් door frame එකට කකුලක් තියා හැකි වෙර යොදා පිටුපසට තල්ලු විය.


දඩස්.....

.

.

.

ඊළඟ මොහොතේ යීබෝ සිටියේ ටයිල් පොළොවේ උඩුබැලි අතට අත පය විහිදා බිම වැටීගෙන වන අතර ශාන් ද ඔහුගේ ශරීරය මත නිවැරැදි ම ස්ථානයට වැටී සිටියේය.

සම්මතයෙන් පිට... [ Yizhan ]  ✎by,Saaki...✔️Where stories live. Discover now