![]()
К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое. Wang yibo
වයස අවුරුදු 17
උසස් පාසල් ශිෂ්‍යයෙක්
තනිවම ජීවත් වීමට කැමති කෙනෙක්
![]()
К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое. Sean Xiao Zhan
වයස අවුරුදු 23
වෛද්‍ය ශිෂ්‍යයෙක්
මිත්‍රශීලී,කරුණාවන්ත කෙනෙක්======================================
මාව අත ඇරපල්ලා...මට මැරෙන්න ඕන මාව අත ඇරපල්ලා...මාව අත ඇරියෙ නැත්තං මම උබලා හැමෝමව මරනවා...තොපිවත් මරලා මාත් මැරෙනවා...
තමුන්ව මෙහාට ගෙනාවෙ අතාරින්න නෙමෙයි...අපිට වද නොදී අපි කියන දේ අහගෙන පාඩුවේ ඉන්නවා...මෙයාව තද කරලා බදිනවලා...දැගලුවොත් කරන්න ඕන දේ දන්නවනේ...
======================================
හෙට ඉදන් ඔයාලට කියවන්න ලැබෙන මගෙ අලුත් කතාව Turning Point 🔄
කැමතිද කට්ටිය අලුත් කතාවකට 🙄🤩🤩🤩🤩
නැත්තං අලුත් කතාවක් ඕන නැද්ද 😬😬😬😬😬
🤗🤗❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

ВЫ ЧИТАЕТЕ
Turning Point
Фанфикහිස් වෙලා තියෙන මගෙ ජීවිතේට අලුත් අර්ථයක් දෙන්න උත්සහා කරන ඔයාට හැමදාමත් ආදරෙයි ❤💚