chapter 01

878 101 15
                                    

අලුත් උදයකි.Yoongi පාසලට යන පලමු දවස එයයි.Yoongi සෙමින් ඇවිදගෙන පාසලේ අසිරිය බලමින් ඉදිරියට ගමන් කරේය.Yoongi ඇවිදන් යන විට ඔහුට ඇහුනේ ඉතා ආදරණීය කට හඩකින් ඇමතූ හති දමමින් ඔහුගේ ලගට අපු ඔහුගේ හොදම යලුවා Namjoonව.

NJ- Yoongii ඔහොම නවතින්න....

Yoongi එකපරට ගැස්සි පිටිපස්ස බලුවා.

Yg- Jooni ඔයහ්???

කියලා කියද්දිම ඔහුගේ කටේ සිනහා මැවුනේ ඔහුටත් නොදැනිම.

(Yoongi දැනන් හිටියේ නැහ් ඔහුගේ හොදම යලුව එම පසලේ ගුරුවරයෙකු වී සිටින බව College එකෙන් Out උනට පස්සේ Yoongi දැනන් හිටියේ ඔහු ගුරුවරයෙක් ලෙස සෙවය කරන බව විතරයි. Yoongi College එකෙන් out උනට පස්සෙ Jooni ව මුණ ගැහෙන්න අවස්තවක් හමු වුනේ නැති නිසායි. එයට හෙතුව Yoongige මවට Operation එකකට ඔහුට ඔහුගේ නැන්දල ඉන්න රටට යන්න සිද්ද වුන නිසා.ඔහු හිටියේ එතෙක් කල් amrica වල පසුව ඔහු නැවතත් සොල් වලට පැමිනියේ ඔහුට එහි සිටිම ටිකක් අපහසු වූ නිසයි)

Nj- අනේහ් .... ඔයා ගොඩක් වෙනස් වෙලා යොන්ගි...

කියමින් යෝන්ගිව Hug කර ගෙන Namjoon ටිකක් සන්වේදි වුනේ ඔහුට ඔහුගේ යලුවා අවුරුදු 4කින් මුණ ගැහුනු නිසයි.

Nj-,ආව් ආව්...කොල්ලා දැන් ලස්සන වෙලා

Yg-අනේ නිකන් යනවා යන්න

කියමින් යෝන්ගි ජොනීගේ අතට පරක් ගැසුවේ හිනා වෙලමයි.

Nj-ඔහ්හ්... එක නෙමෙයි ඔයා මොකද මෙහෙ කරන්නේ

Yg-මට මේ School එකට music teacher කෙනෙක් විදිහට පත් වීමක් හම්බුනා.

Nj-wow it's nice.මම මේ ඉස්කොලේ English ටිචර්.

යෝන්ගීට ඒ වෙලවේ කියා ගන්න තරම් නොහැකි සතුටක් ලැබුනේ යෝන්ගිට මුලදි බයක් දැනුන නිසායි ඒ school එකක කවදාවත්ම ඔහු ගුරුවරයෙක් ලෙස කටයුතු නොකර නිසයි ඔහුට දැනුනා දැන් ඔහූ තනි වෙලා නැහ් කියලා.

එක පරටම
"Namjoon......."

කියලා අත් පොඩියක් ගහනවා සද්දයක් ඇහුනාNamjoon ඒ ශනික පිටි පස්ස බැලුවේ ඒ ජින් කියලා දන්න නිසයි.

Jin-මොකද??? ඔයා ඔතන කරන්නේ වැදගත් වැඩක්ද නැම්ජූන්.

Nj-මෙතනට එන්න ජීන් ඔයාට මගේ යලුවෙක්ව අදුන්වලා දෙන්න තියනවා

🔞❤ Stubborn Love (Yoonmin)(Taekook)(Namjin)🌙💜️ (Complete )Where stories live. Discover now