👿Is this Love?

417 45 0
                                    

🐰: Hey

🐯: ....

🐰: Hello..

🐯:😕

🐰:Hii,Im Jeon Jugkook😊

🐯: Hmm

🐰: මෙහේ හරිම ලස්සනයි නේද..?
ඔයා මෙහේට ඇවිත් ගොඩක් කල් ද..
මන් අද තමා මේ ස්කූල් එකට ආවේ😊
ඔයා ඉන්නේ මොන ක්ලාස් එකේද ..
අපි දෙන්නා යාලුවෝ වෙමු ද?

🐯 : ............

🐰: ආහ්හ් එතකොට මන් ඔයාට මොකක් කියලද කතා කරන්න ඕන..
ඔයාගේ නම කියනව ද මට😁

🐯:කි..ම්..ටේ..

🐰 : අහ්හ්හ් ඉන්නකෝ මන් ඔයාට ටේටේ කියන්නද?
හැබැයි ඔයාව දැකපු ගමන් මට මතක් උනේ ටයිගර් කෙනෙක්ව😜

🐯:හ්ම්ම්ම්

🐰:ඔයා මට කුකී කියන්නකෝ..හැබැයි ඒක මට කියන්නේ අපේ ඔම්මා විතරයි..කමක් නැ ඔයත් එක කියන්න..oky ටේටේ😊

🐯:හ්ම්ම්..ටීචර් එනවා

🐰:වාව්.. මන්හිතුවේ කතා කරන්න බෑ කියලා.... හී හී සයිලන්ට් ටේටේ😂

🐯:හ්ම්..

🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚

ඒ කවුද අෆ්ෆා ඒ බෝයි😑 කියවනවා කියවනවා ඉවරයක් නෑ..කට රිදෙන්නැද්ද කොහේද😂 පොඩි ලමයෙක් වගේනේ..හරිම කියුට්...අයියෝ මෝඩ ටේ.මන් මටම ටොක්කක් ඇනගන්න ගමන් හිතුවෙ මොකක්ද මේ උනේ කියලා..


__________________________________________________

__________________________________________________

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.
?I$ This Love? 🤷 Short Taekook FF Completed(⚡✔️)Wo Geschichten leben. Entdecke jetzt