I warn u👿

292 41 6
                                    

🐯😉

ටේ ට තාමත් හිතා ගන්න බෑ ඇයි එයා කුකී වෙනුවෙන් ඉදිරිපත් උනේ කියලා..එයාට කිසිම උවනාවක් තිබ්බේ නෑ ජැක්සන් එක්ක රන්ඩු වෙන්න..ඒත් ආයේ එයාගේ අත මිට මෙලවුනේ ජැක්සන් කුකීට ලං වෙලා හිටපු හැටි මතක්වෙලා..

 ටේ ට ඕන උනා අද සිද්ද උන දේවල් අමතක කරලා දාන්න..එයා ගෙදර ආපු ගමන් වොශ් එකක් දාගෙන ඇදට වැටුනේ සින්දුවක් ප්ලේ කරන ගමන්..
     
මන් තව ටිකක් පරක්කු උනා නම් ජැකී මොකක්ද ඒ බනීට කරන්න හැදුවේ..උට පිස්සූ හැදිලද.ඕ ශිට් ඌ ආයේ බනීට කරදර කරයිද.මාත් එක්ක තියෙන තරහ ඌ බනී පිටින් යවයි දන්නෑ.හැබැයි ඌ ආයේ බනීට කරදර කරොත් මන් ඕකට යහතින් ඉන්න නම් දෙන්නෑ.
  
ඒත් ඇයි මන් බනී වෙනුවෙන් ජැකී එක්ක රන්ඩු වෙන්නේ..
ජැකී..එයා ඉස්සර ඉදන්ම මාත් එක්ක තරහයි..මටවත් ඒකට හේතුව හිතාගන්න අමාරු උනා..
එත් මගේ අම්මා ඇක්සිඩන්ට් එකකින් නැති උනාට පස්සේ මට එයා එක්ක රන්ඩු කරන්නවත් හිතුනේ නෑ..මගේ අම්මා❤️ මාව දාලා ගියාම මට හැමදේම නැති උනා..මන් ගෙදර තනි උනා..තාත්තා එයාගේ ස්ටුඩන්ට්ස්ලා වෙනුවෙන් කාලය වෙන් කරත් එයාට මාව මගැරුනා ඒකනිසා මන් තනියම ඉන්න පුරුදු උනා..ජුන්ග්කුක් මුලින් ස්කුල් ආපු දවසේ එයා කියවගෙන කියවගෙන ගියත් එයා කියපු කිසි දෙයක් එදා මට තේරුන්නෑ මන් පුදුමෙන් එයා දිහා බලන් ඉදියේ එයාව මන් කලිම් දැකලවත් නෑ නේ ද කියලා හිත හිත..එදා ඉදන් හැමදාම වගේ එයා මාත් එක්ක කතා කලා..ඒත් මට එයා ලග ඉන්නකොට දැනෙන්නේ නම් එයා මගේ යාලුවෙක් වගේ නෙවි  මට හොදටම තේරිලයි තිබුනේ..අද ජැකීව මරන්න තරම් ආපු තරහ මන් කොහොම පාලනේ කරගත්තද කියලා මටවත් හිතාගන්න බෑ..
බනි කවදාවත් වෙන යාලුවන්ව අස්‍රේ කරන්න  ගියේ නෑ..එයා එක්ක කතා කරන ගර්ල්ස්ලවත් එයා මගාරිනවා මන් දැකලා තියෙනවා..ඒ වෙලාවට මගේ හිතට පුදුම සතුටක් දැනෙනවා...නෝ මට මේක තේරෙන්නෑ

 ටේ කල්පනා ලෝකෙක හිර වෙලා එයාට හිතා ගන්න බෑ..එයා ට මේ දැනෙන හැගීම මොකක්ද කියලවත්..

 කුකි ගෙදර ඇවිත් කල්පනා කරේ ටේ ගැන..එයා ටේ ට ආදරේ කරන්න පටන් ගත්තේ මීට අවුරුද්දකට කලින් ඉදන්..

?I$ This Love? 🤷 Short Taekook FF Completed(⚡✔️)Where stories live. Discover now