Episode 1

581 108 18
                                    

"අන්සතු ඔබ වෙත මගේ හිත බැඳිලා...ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා........."

"ආශ් නවත්ත ගනිම් මිනිහෝ ‌ඔය මගුල....මට දැන් ඔික අහලම එපා වෙලා.........." මං මගේ ඒක පාර්ශවික ආදරය දිහා බලන් මගේ ජාතික ගීය කිය කිය ඉද්දී ජිමිනා ඒකටත් බකට් දානවන‌ේ.

"උබ මගේ යාළුවා විදියට මගේ වේදනාව තේරුම් ගන්න ඔිනේ..." මූ වගේ යාළුවෙක් හම්බුනේ පවට.

ආහ් කියන්න අමතක උනානේ...මගේ නම කිම් ටේයොන්ග්...කිම් කම්පැනි එකේ ඊලග අයිතිකරු...හුම්..වැඩක් නෑ ඒයි එයාට මගේ කිසිම අගයක් නෑ...ගනන් ගන්නෑ සතපහකට මාව...දුක දෝරේ ගලනවා...මේමයි ඊලග අයිතිකරු කිව්වට මං තාම college යනවා..හී හී...ආහ් එයා කව්ද කියලද අහන්නේ...ඒ තමා මගේ ආදරේ...එයාගේ නම් ජන්කුක්...එයා හරි ලස්සනයි ඒයි..ඒකනේ මං ආදරේ එයාට....

"අන්න එනවා උබේ සිතින් ප්‍ර‌ේම වඩනා සුරංගනාව...." අම්මේ මගේ හා පැටියා එනෝ....මේ මනුස්සයා අද වෙනකන් මගේ දිහා එක පාරක් ආදරෙන් බලලා නෑ...දැනුත් රවලා ගියේ.

"බලපන් කුකුල් පැටියෝ එයාගේ සුන්දරත්වය...හරියට ප්ලාස්ටික් බෝනික්කෙක් වගේ නේද බම්......" මොනා උනත් අවුරුදු දෙකක් තිස්සේ මගේ විරහ වේදනාව අහන් ඉන්නේ මගේ ජිමිනි තමා.

"මොකක්ද බම් ඒ උදාහරනේ...ප්ලාස්ටික් බෝනික්කෙක්..අනේ උබට ඒම දෙයක්වත් හරියට කියාගන්න බෑනේ......" ඇයි මොකක්ද ප්ලාස්ටික් බෝනික්කගේ තීන වරද...මූට ඔිවා තේරෙන්නෑ..මොකද මූ ‌ආදරේ ගැන දන්න එකෙක්ද.

"ඇයි කුකුල් පැටියෝ මගේ පරම පිවිතුරු ‌ප්‍ර‌ේමය එයාට වැටහෙන්නැත්තේ....." අවුරුදු දෙකක් තිස්සේ මං එයාගේ පස්සෙන් යන්නේ.

"ඔිවා හිතන්න එපා බම්..උබට මං ඉන්නවනේ..." හපූ මූ වගේ එකෙක්.

"තෝ හිටියා කියලා මං තෝත් එක්ක අරක කරන්නද මිනිහෝ...." මූත් ඉදගෙන රෙද්දක් කියවනවා.

මං වගේ ලස්සන කොල්ලෙක්ට හිත යන්නෑ කියන්නේ මොකක් හරි වරදක් තීනවා...මගේ නෙවෙයි එයාගේ...මට හිතෙන්නේ මගේ හා පැටියව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න ඔිනා...මටත් හිත ගියානේ මං දිහා බලන්නෙවත් නැති මනුස්සයෙක්ට...මගේ ජීවිතේ හරි අමුතු එකක්...කෙල්ලෝ ඒම මදි නොකියන්න පස්සෙන් එනවා...කොල්ලොත් දෙන්නෙක් තුන්දෙනෙක් අහලා තියේ යාළු වෙන්න..කුමක් කරන්නද මගේ මේ හිත හොයන්නෙම මගේ ප්ලාස්ටික් බෝනික්කව.

"ටෙයියෝ...යමන් පංතියට..." මං මගේ දුක කිය කිය ජිමිනා එක්ක පංතියට ගියා.

.....................................................................................................................................

Kim Taehyung                                                                                                                                                                           age 20

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kim Taehyung                                                                                                                                                                           age 20

Kim Taehyung                                                                                                                                                                           age 20

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jeon Jungkook                                                                                                                                                                         age 20

________________________________________________________

Hi 

komda oylta

mge sosa mal tikata mwa mthkda.....meka mn kalin liwwa kthawk mn eka poddak wenas krla aye liyanna hithuwa.......ah ow taekook thama ithin mekath

oyala mekta kmthida mn meka digatama liynnada kiyala aniwren kiyla yanna hlida

Love you ❤️

Cute LoveWhere stories live. Discover now