🔴🍑👅 𝕰𝖕𝖎𝖘𝖔𝖉𝖊 05 💦

1.3K 213 14
                                    

🍂🌀🍑🍌🍒🍆🌀🍂

Votes goal : 60
Views goal : 100

ඒත් ජාන්ගෙ සේරම plans විනාස උනේ mrs park බෑ කිව්ව නිසා. අනික ඒ meeting එකට එ් company එකේ CEO join වෙන නිසා ජාන් යන්නම ඕන කියලා Mrs. Park කෑගහන්න ගත්තා.

මේ වෙනකොටත් එයාගෙ day-out එක විනාස උන තරහ නිසාම table එකෙ තිබ්බ කෑම කාගෙන කාගෙන ගිය යීබෝ shake එකත් one shot ගහලා දාලා මේසෙ පුටුවත් සද්දෙට පස්සට කරගෙන Room එකට ගියා.

මේ වෙනකොටත් එයාගෙ day-out එක විනාස උන තරහ නිසාම table එකෙ තිබ්බ කෑම කාගෙන කාගෙන ගිය යීබෝ shake එකත් one shot ගහලා දාලා මේසෙ පුටුවත් සද්දෙට පස්සට කරගෙන Room එකට ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" Shit Yikee baby ගෙ දවසම කෑවනේ.. දැන් ඇති පිපිරි පිපිරි..."

Table එක clean කරලා ජාන් ගියෙ එයාගෙ බබා බලන්න. යනකොට යීබෝ ඉන්නවා ඇද උඩට වෙලා game එකක් play කරකර

ජාන් ඇද උඩ ඉඳගත්තා උනත් යීබෝ නෙවේ ගනන් ගත්තෙ

" බබා.. "

" මේ බලන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" මේ බලන්න.. Zia එකේ CEO එක්කනේ meeting එක තියෙන්නෙ.. ම්ම්.. අනික online තියෙන්නෙ.. ග'ග කොහෙවත් යන්නෙ නෑ.. Zoom meeting එකක්.. "

මොනවත් ඇහෙන්නැති ගානට පස්සත් උඩ දාගෙන මුනින් අත⁣ට හැරිලා game play කරන එයාගෙ yikee baby ව යාලු කරගන්න නම් ජාන්ට දැන් මොකක්ම හරි කරන්න වෙනවා කියලා එයා දැනගත්තා.

🍂🌀🍑🍌🍒🍆🌀🍂

See yaa soon guys

©YasH🍓

✨️ 𝑴𝒊𝒏𝒆 🔞🧩🏆️~ ZₕₐₙYᵢ Fₐₙfᵢcₜᵢₒₙ ✔ ✔ Where stories live. Discover now