4

54 18 2
                                    

"මූ ඒපාර කොහෙ මකබෑවිලාද?ශුවර් එකටම අර බඩු කඩන එකා එක්ක කොහෙට හරි මුල්ලකට වෙලා පෙම් කෙලිනව ඇති.මොනව කොරන්නද මෙව්ව තනිකඩ ජීව්තනෙ."

ජිමින් එහෙම හිතපු එක හරි.ඒත් එතන ඊටවඩා දෙයක් උනා.අමතකනම් මුල් චැප්ටර් ටික පොඩ්ඩක් කියවල එන්න.

"අද නම් මට ඉවසන්න බෑ බබා."

"ඒයි හියුන්.කොහෙද මේ දුවන්නෙ.මට ලෙක්චර් එකක් තියෙනව.යන්න දෙන්න.අතාරින්නකො."

ජුන් දුවගෙන ඇවිත් නතර ඉනේ ලේසිපාසු තැනක නෙවෙයි.ඒ මීට අව්රුදු දෙකකට විතර කලින් අතෑරල දැම්ම පරණ ලෙක්චර් හෝල් එකක්.අඩුම ටේවත් කවදාවත් මෙහෙට ඇවිත් නෑ.එන්න තියා කිසි කෙනෙක් මේ ගොඩනැගිල්ල පැත්තවත් නොබල තමයි යන්නෙ.ඒතරම් මූසල පාටයි.ඒකයි ඒ.

"මාව අවුස්සල මෙතන දැං පූස වගේ අහනවද මෙතනට ආවෙ ඇයි කියල ම්ම්"

"අපෝ ඕක කිව්වනම් අතනදිම තව කිස් එකක් දීල යනවනෙ හියුන්"

"ම්ම් අද නම් ඊට වඩා දෙයක් ඕනි බබා"

"මො මොකක්.හියුන් පිස්සුද අනේ.මේ ඉන්න තැන මතකද ඔයාට.ආ මේ අතාරින්න අනේ.මට දැං ලෙක්චර් එකක්."

"කමක් නෑ බබා.ජිමිනිගෙන් නෝට් ටික ඉල්ලගමු.අදනම් මට ඕනි මයි."

Author's pov.

එහෙම කියපු ජූන් ටික වෙලාවක් යනකන් ටේගෙ ඇස් දෙක දිහා බලාගෙන හිටියා.

ටිකෙන් ටික ටේගෙ බෙල්ලට නැමුන ජූන්ට ඕනි උනේ ටේගෙ ලගින් එන ඒ අමුතු සුවදින් මත් වෙන්න.

ටේගෙ බෙල්ල අස්සෙ මූන හන්ගගෙන ටික වෙලාවක් ඒ සුවද විදපු ජූන් ටිකෙන් ටික හෙමීට ඉස්සිලා ටේගෙ ලිප්ස් වලට පොඩි පෙක් එකක් දීලා නැවතුනේ නෑ.ආයෙමත් ඒ තොල් සිපගත්තෙ පිස්සු වෙන වගේ.

චැප්ටර් එක දිග වැඩි වෙන නිසා වෙන් කරන්න උනා.රසවින්දනයට බාදා උනානම් සොරි වේවා.ඒනම් කෙල්ලනේ මම ගියා.බායි ඈ.සරන්හේ

°'My Kitty Dad'°🔞Where stories live. Discover now