2 කොටස 🌷

226 36 10
                                    


🐰අයියේ ....

දැක්ක දෙයින් මට ඉබේටම ඒ වචන ටික කටින් පිටවුනා, මගේ අයියා හිටියේ බිත්තියකට හේත්තුවෙලා , එයාගේ ඉස්සරහින් වෙන කොල්ලෙක් බිත්තියකට අත් දෙක තියාගෙන මගේ අයියා ගේ මූනට එබිලා හිටියා, මං හිතුවේ මගේ අයියට උදව් ඕන වෙලා කියලා ..

🐰ඒයි....

මං පුරුෂ ශක්තිය ගත්තා මගේ ඇගට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මං පුරුෂ ශක්තිය ගත්තා මගේ ඇගට ...හ්ම්ම්...

🐰අයින් වෙන්නයි කිවුවේ මගේ අයියාගෙ ලගින්.. ඒ මෝඩයෝ තමුන්ට තමයි කිවුවේ මං ....

මෙච්චර වෙලා මං ආවා කියලා ගානක්වත් නැතුව එහෙමම හිටපු අර මනුස්සයා ඊට පස්සේ එයාගේ ලගින් ඈත් උනා , හැබයි තාම මේ පැත්ත බැලුවෙ නම් නෑ , මට මොකෝ ඉතින් , ඔය මුහුනත් තහඩුව බැලුවෙ නැතෙයි කියලා මං මැරෙන්නෙයි...නේද අනේ ..

🐰අන්න ඒ බය තියා ගන්න ....

මං පොඩ්ඩක් එයාලා ගාවට ලංවෙන ගමන් කිවුවාම මේ මනුස්සයා මගේ පැත්තට හැරුනා...දෙ..යි..ය..නේ... ඒ මනුස්සයා කියාගන්න බැරි තරම් ලස්සනයි වගේම කියා ගන්න බැරි තරම්ම නපුරු පාටයි....

 ඒ මනුස්සයා කියාගන්න බැරි තරම් ලස්සනයි වගේම කියා ගන්න බැරි තරම්ම නපුරු පාටයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


🦁කවුද කුවාන් මේ පොඩි එකා...

මෙච්චර වෙලා මන් දිහා ඔරෝගෙන වගේ බලන් ඉදපු මේ නපුරු කුමාරයා අපේ අයියගෙන් අහම අහපුවාම මට ඇත්තමයි මූව මරලා ලිදේ පනින්න හිතුනා...

🐰කවුද දැන් පොඩි එකා , මට පොඩි එකා කියාගෙන එන්න එපා හරිද,, මාව දරුනු කරගන්න එපා ...

මාත් ඇත ඇරියේ නෑ වැඩේ... ඇයි අනේ ..

🦁ආ ඇත්..

🐱ඇති.. ඇති.. ඔයාලා රන්ඩු වෙන එක නවත්තන්නකෝ..

අයියෝ ඉතින් මේ ගොන් වස්සා මැද්දෙන් පැන්නානේ..ශික්..

🐱ශාන් ඔයාට මෙයාව අදුර ගන්න බෑරිද?..මේ යීබෝ ගගානේ මතක නැද්ද චූටි කාලේ අපේ ගෙදර ආවා...

හත්තිලව්වේ ... මේ එයාමද .. අප්පා .. අයියෝ මං මොකද්ද මේ කරේ.. ඉතින් එයත් වැරදී නේද හලෝ, එයානේ අයියාගේ මූනට එබිලා හිටියේ ..හ්හ්ම්

🐱යීබෝ උබටත් මතක නැද්ද බං මේ මගේ මල්ලිනේ ...

🦁කොහේ අදුනන්නද් බං කොච්චර කල් ගිහින්ද , මෙයා වෙනස් වෙලා ගොඩක්.. හැබයි මූන බැලුවාම කියන්න ඇහැකි ඔයා වගේ නම් නෙවෙයි කියලා

මෙන්න එපාර මූ සාස්තර කියනෝ..යකෝ මේක යකාගේ කෙලියක් වුනානේ..

🐰මේ ගගා.. මං අයියා වගේ නෙවෙයි තාම , අපි කොහොමත් නිවුන්නු නෙවෙයි නේ..

🐱ඇති ඇති ඩිඩී. දැන් ඔයා දන්නවද ඔයා කාටද ඔහොම කතා කරන්නේ කියලා ..

🐰ඕ .. මෙයාටනේ..

🐱අනේ ඩිඩි අද ඉදන් මේ ඔයාගේ ගුරුවරයා වේවි..

🐰මුකා....ක්..

🐱ඇයි මොකක් හරි ප්‍රශ්ණ යක් ද...

සේරම කියලා ප්‍රශ්ණයක් ද අහනෝ ..දෙයියනේ මේ උලමත් එක්ක ද මං ඉගෙන ගන්න ඕන..

🐰නෑ ප්‍රශ්ණයක් නා, හබයි මෙය මට උගන්නන තීන සුදුසුකම් මොනාද කියන්න බලන්න ......

මං ඉතින් හෙන පඩේට අහලා කට ගන්න වුන්නෑ , අයියා කිවුව එකත් එක්ක හුස්මත් හිර වෙන්න ආවා..

🐱මෙයා මේ යුනී එකේ proffcer
කෙනෙක්..

🐰ආ...හ්...හලී හලී..

මං ගොත ගහද්දි අර මනුස්සයා මට මහ නෝන්ඩියට හිනාවක් දැම්ම ..

🐱හරි එහෙනම් ප්‍රශ්ණයක් නෑනේ .. හෙට ඉදලා ඔයා මෙයාගේ ගෙදර නවතින්න ඕන ..

🐰මුකා...ක්

🐱ඇයි මොකක් හරි ප්‍රශ්ණයක් ද ඩිඩි..

🐰ඇයි මං එහේ යන්නේ..

🐱මොකද මෙයාට වැඩ වැඩී.. ඉතින් මෙයාට අපේ ගෙදර එන්න වෙන්නෑ ..ඒ නිසා ඔයා එහේ යන්නේ..

යකෝ ..මේක හලි කතාවක්නේ ..අනික මේ මිනිහා මට ශුවර් නෑ.. ඉස්සර හොදම යාලුවෝ වෙච්ච මෙයාලා දැන් ඉදපු විදිහ දැක්කනේ ඉතින් ..නේද අනේ ..
ඒත් ඉතින් මොනව කරන්නෙයි.. තව බලන් ඉන්නෝ මූන කන්න වගේ ..දෙන්න හිතයි දෙකක්..

ඇයි අනේ නේද..







😁 කොහොමද කතාව .. හොද නම් votes එකක් දාන් යන්න හලිද..

😊 බායී...

Professor' s LoveWhere stories live. Discover now