7 වෙනි කොටස 🌷

108 21 8
                                    

හම්මේ ..ඔන්න පලවෙනි දවස නිසා අනුකම්පා කරලා යක්කුන්ට කියලා මූනත් ඉබගෙන එහෙම මං උයලා කන්න දීලා දෙයියනේ කියලා මේ පොඩි නින්දක් දාන්න කාමරේට ආවෙ ..හලි මහන්සි අප්පා ගස් ගල් එක්කනෙ ඔට්ටු උනේ ඉතින් ..ම්හ්ක්

ඔයාලා හිතනෝද මං මේ ඇත්තටම දොයිය ගන්න ආවෙ කියලා පිස්සුද පිස්සුද මං එහෙම දොයිය ගන්නවද මගේ හිතේ තීනෝ චූච්චි අදහසක් ඒක කරගෙන තමයි මං අද දොයිය ගන්නෙ ..

ඒවුනාට අප්පා තීන ප්‍රශ්නෙ තමයි අර යක්ක ගුරා දොයිය ගන්නකම් ඉන්න ඕන එක.. නැත්තන් ඉතින් මේ දරුවට සිහින හැබැ කරගන්න වෙන්නෙ ලබන ආත්මෙ තමයි ..

ඉතින් දැන් ඔයාට තීන ප්‍රශ්නෙ මං මොකද්ද කරන්නෙ කීලානම් මෙන්න මේකයි හලිද.. මගේ සහෝදර ප්‍ර්‍රේමේ නාමෙන් මගේ අයියාගෙ නම පාවිච්චි කරලා මේ යක්ක ගුරා නටන වන්නම නවත්තන්න තමයි මට ඕන.. වන්නමක් කිව්වට වන්නමක් නෙවෙයි ඉතින් මගේ අයියාගෙ බියුටිපුල් නම පාවිච්චි කරලා මූ පොත් ලියන්න පටන් අරන් ඒකත් ඔයාට කියන්න අනේ අසභ්‍ය වචනයෙන්නෙ ලියලා තීන්නේ ... ඉතින් අනේ අයියාගෙ එකම සහෝදරයා විදිහට මට ඉවසන්න බෑනෙ බෑනෙ නේද අනේ ......

ඉතින් මං මේ හදන්න හෙට උදේට යක්ක ගුරාට උන ගැනෙන්න අර පොත් ටික අතුරුදහන් කරන්න ..කෝමද නේ මොලේ ..ආව් ආව් කාටද ඉතින් ආඩම්බර නේද අනේ ..ඇත්තටම කාටද හලො ආඩම්බර ..ම්හ්ක් කාටඋනත් මොකො..නෙ

ඔන්න ඉතින් කෝමෙන් කෝමහලි අයියාගෙ චූටි මල්ලි සෑ 12 විතර වෙනකම් ඉදලා දැම්මෙ කාමරේන් එලියට බෙල්ල... වරදක් නෑ තත්වෙ පැහැදිලි යක්ක ගුරා දොයි ඇති ..එහෙම හිතිලා ඉතින් මං නමෝ විත්තියෙන් කාමරේ න් එලියට ආවෙ පට්ට ගැම්මෙන් ..දැන් ඉතින් මං සෑහෙන්න තරම් හැන්සමුත් එක්කනෙ ..

ගැම්මෙන් එලියට ආවට මොකද යක්ක ගුරාගෙ කාමරේ ලගින් ගියේ ඇගිලි තුඩෙන් බයට නෙවෙයි හොදෙ ඉතින් ගෞරවයට..

ගැම්මෙන් එලියට ආවට මොකද යක්ක ගුරාගෙ කාමරේ ලගින් ගියේ ඇගිලි තුඩෙන් බයට නෙවෙයි හොදෙ ඉතින් ගෞරවයට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Professor' s LoveWhere stories live. Discover now