Chapter 03

399 117 6
                                    

"ආයිෂ් මේ එලාම් එක......."

"කුකී නැගිටින්න.. කොලේජ් යන්න පරක්කු වෙනවා......"

"අම්මේ එලාම් එකත් වද දෙනවා ඇහැරෙන්න කියලා ඔයත් කෑ ගහන්නෙපා....... අයි ඩෝන්ට් වෝන්ට් ටු ගෝ...... අයි වෝන්ට් ටු ස්ලීප්"

"කූකී මම එන්න කලින් ඇහැරෙන්න.... හැමදාම උදේට ඕකනේ කියන්නේ."

"හරී අම්මාා ඇහැරුනා......"

අහැරුනා කිව්වට මම ඇදේ ඉදන්ම පෝන් එක අතට අරන් ඇවිත් තියෙන නෝටිෆිකේෂන් බැලුවා..

"වෝට්............
යේහ්හ්හ්හ්හ්"

"අම්මේ.... අම්මේ........"

"කූකී..... මොකද වුනේ........"

මම ගිහින් අම්මව හග් කරගෙන උඩ පැන්නා..

"මොකද කොල්ලෝ වෙලා තියෙන්නේ හේතුව කියල ඉන්න...."

"අම්මේ මට KJ කම්පැනි එකෙන් ඉන්ටර්වීව් එකට එන්න කියලා මේල් එක ඇවිල්ලාාාා"

"ඔහ් මයි ගෝඩ් පුතේ කන්ග්‍රැජුලේශන්ස්. මම දන්නවනේ මගේ කුකී කොච්චර හැන්ඩ්සම් කියුට් කොල්ලෙක්ද කියලා. ඉතිං ඒ අය ඔයා⁣ව තෝර ගන්නැතුව ඉන්න විදියක් නෑනේ."

"ඒත් අම්මේ ඉන්ටර්වීව් එකෙනුත් ගන්නේ ටික දෙනයිනේ. ඉතිං අපි බලන් ඉමු"

"නෝ වේ. කූකී ඔයාව තමයි එයාලා මුලින්ම තෝර ගන්නේ. හරි දැන් ගිහින් යන්න රෙඩි වෙලා එන්නකෝ. මම කෑම ලෑස්ති කරන්නම්."

"හරී අම්මේ"

මම මේකට ඇප්ලයි කරපු දවසේ ඉදන් බලන් හිටියේ මේ මේල් එක එනකන්. මට කියන්න වචන නෑ සතුටට. හෙට තියෙන ඉන්ටර්වීව් එකට යන්න අද ඉදන් රෙඩි වෙන්න ඕනි නිසාම මම අම්මව ශේප් කර ගන්න හැදුවා අද කොලේජ් නොයා ඉන්න. ඒත් පස්සෙයි මට මතක් වුනේ කොලේජ් එකෙන් ගන්න තිබුණ සර්ටිෆිකේට් ටිකක් තියෙනවා කියලා. මොනවා වුනත් පාර්ට් ටයිම් ජොබ් එකක් විදයට මොඩ්ලින් කරන්න හිතා ගත්තේ මට එක්ස්පීරියන්ස් ඕනි නිසා. ඒත් මට කොරියා වල හොදම කම්පැනි එකක ජොබ් එකක් ඕනි නිසයි මම KJ වගේ කම්පැනි එකකට ඇප්ලයි කරේ.

at KJ company

Taehyung pov

කම්පැනි එකට අලුතෙන් එම්ප්ලෝයිස්ලා ගන්න නිසා අද දවස ඩිරෙක්ටර් බෝඩ් එකට ගොඩක් බිසී වුන නිසා ඇතුලේ වැඩ ගැන මටත් ටිකක් බලන්න වුනා. මොනවා වුනත් ඩිරෙක්ටර් බෝඩ් එක චෙක් කරාට පස්සේ ජිමින් හරි මම හරි ආයෙම ඒ හැමදේම චෙක් කරන්න පුරුදු වෙලා හිටියේ මේ කම්පැනි එකේ වෙන කිසිම කෙනෙක් මට විශ්වාස නැති නිසයි.

He's not a Human Anymore ☑Where stories live. Discover now