Hi...😁
මේක මම ලියන පලවෙනි ff එක.ඒ නිසා මගෙ අතින් වැරදි වෙලා තියෙන්න පුළුවන්.මම හිතනවා ඔයාලා මට වැරදි තැන් පෙන්නලා දෙයි කියලා....
🔴මේ කතාවට මම භාවිතා කරන්නෙ idols ලගෙ නම් විතරයි.Idol ට කිසිම අපහාසයක් කිරීමේ අරමුණින් නෙවෙයි මේක ලියන්නෙ.🔴
Main male character එක විදියට ගත්තෙ Namjoon oppa.එතකොට අනිත් අයත් කතාවෙ ඉන්නවා.
🌟Introduction🌟
KANG YOONA
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Yoona කියන්නේ තමන්ගේ පාඩුවේ ජීවත් වෙන අහිංසක ගැහැණු ළමයෙක්. අහිංසක කිව්වට අහිංසක මත් නෑ😁. කවුරු මොනව කිව්වත් ඒවා තමන්ගෙ වැඩ වලට බාධාවක් කරගන්නේ නැතිව හරි ඉවසීමෙන් වැඩ කරන කෙනෙක්.
එයාගෙ අප්පා (Mr.Kang) සාමාන්‍යයෙන් ඉහළ පන්තියේ හෝටලයක වැඩ කරන Chef කෙනෙක්. එයාගේ ඔම්මා නම් (Mrs.Kang) ගෙදර තමයි ඉන්නේ. මෙයාලා තුන්දෙනා ජීවත් වුණේ හරිම සතුටින්. Yoona ට මේ වෙද්දි වයස අවුරුදු 21.එයා රැකියාව කලේ Kim Company එකේ Accountant කෙනෙක් විදියට.
KIM NAMJOON
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Namjoon නම් ටිකක් තද ගතිගුණ තියෙන කෙනෙක්. ඒ වගේම පවුලේ අය හෝ යාළුවො නිසා හැර වෙන හේතුවක් නිසා එයාගෙ මූණෙ හිනාවක් දකිනවා කියන්නෙ හරිම දුර්ලභ දෙයක්. ඒ වගේම කෙටියෙන් කිව්වොත් මෙයා හරි ගුප්ත චරිතයක්.
YOU ARE READING
MY MOON....🌙💫✨ || COMPLETED ||
Fanfictionලස්සන තාරකා පිරුණු අහසක් මැද මට අවැසි වූයේ තවත් තාරකාවක් වන්නට නොව..... මගේ ලොවට පෑයූ පුන්සඳ සෙවීමටයි.... " සමාවෙන්න මැණික මට ඔයා ගැන තේරුම් ගන්න මෙච්චර කල් ගියාට...." #1 - 2022.08.16 (සිංහල)
