new story

577 29 8
                                    

හායි හූයි බබි ආච්චිගෙ බයිසිකල් එක...🤭

කෝමද කස්ටික..
සැපෙන් සනීපෙන් ඉන්නවද?????

අලුත් එකක් දෙන්නයි යන්නෙ 😌

මේ ff එකත් 18+ එකක් 😅
ඒ වගේම translate එකක්...

ආයේ 18+ stories ලියන්නෙ නැ කියලා හිතා ගත්තට මගෙ සිත මාව එයට පෙලබුවා...

ඒ authorගෙන් Permission එක ගන්න මං කෑව කට්ටක්..හෑප්පෝ💔 🥲

ඉස්සෙල්ලාමනම් එයා කැමති උනෙ නැ මම එයාගෙ story එක translate කරනවට.
ඒ උනාට පස්සෙ කැමති උනා 🤭




ඒ උනාට පස්සෙ කැමති උනා 🤭

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


VeenK6

☝ මේ තියෙන්නෙ acc එක..
ඉතිම් ඔයාලා කැමතිනම් ගිහිම් එයාගෙ stories කියවන්න..

Smut writer කෙනෙක් 🙂

ඒනම් තවත් දවසක පලවෙනි එපියෙන් හම්බවෙමු..

ah..one more thing..i am very grateful for permission to translate this book.
VeenK6

Bye bye

Vampire kiss එකත් ලියන්න ඔනී හිමීට 🥲

Mommy's Baby Boy || 18+|| TranslatedWhere stories live. Discover now