❤️ chapter 4❤️

304 19 0
                                    

හායි ගායිස්..
කෝමද ඉතිම්..

ගොඩ කාලෙකට පස්සෙ අද තමයි මම wattpad එක open කලෙ...

එතකොට තමයි දැක්කෙ කරවල වාඩියක කරවලයෙක් වගෙ වේලි වේලි තියෙන මගෙ අකව්න් එක..🥲

කරන්ට් නැති රෑ යාමෙ කරන්න වැඩකුත් නැති නිසා එපියක් ටයිප් කරන්න හිතුවා..

මේ කතාව මට ඔනෙ විදිහට ටිකක් වෙනස් කලා හොදෙද..real authorගෙ story එක චුට්ටක් විතර බොරීන්..කැතයි කියනවා නෙවෙ..එක ලස්සනයි❤️..එත් මම හිතුවා කතාව සුට්ටක් නග්ගලා ගන්න හේ හෙ.ඒ නිසා ඒම කලෙ 🥲

ඒනම් යමු කතාවට..

__________________________________________

Next day 💕

කෙල්ල නැගිටිකොට 10යත් පහු වෙලා තිබුනා..ඒක කෙල්ලට කොහෙත්ම අදාල උනෙ නැත්තෙ එයාට අරක කරපන් මේක කරපන් කියලා අන දෙන්න බොස් කෙනෙක්වත්..අඩුම උදෙ තේ එක ගෙනත් දීලා.ආදරෙන් කතාකරන්න අම්මා කෙනෙක්වත් කෙල්ල උන්නෙ නැති නිසා..

අකුනක් ගහලා වගෙ ඇවිස්සිලා තියෙන ඔලුවත් අල්ලගෙනම නැගිට්ට කෙල්ල ඇස් දෙකත් පොඩි කර කර bathroom එකට ගිහිම් shower එක යටට ආවා..

කෙල්ලගෙ ඔලුව පැලෙන්න වගෙ කැක්කුමයි..එත් එක කෙල්ලට පුරුදු වෙලා..

සීතල වතුර ටික ටික කෙල්ලව තෙමාගෙන එද්දි කෙල්ලට film එකක් වගෙ පේන්න ගත්තෙ ඊයේ driver එක්ක නටපු ජව්සම...
ඒක මතක් උන ගමන් කටෙ කොනෙ සෙල්ලම්කාර හිනාවක් ආවා කෙල්ලට..

"Hah..he was soo sexy and hot...i really want him to fuck forever..mmm 👅🍆 💦"




































ඊලග එක තව දවසක දෙන්නම් 🥲














තරහා වෙන්න එපාහ්හ් හොදෙ..ඉකමනටම දෙන්නම් ☺️❤️
පරිස්සමින් ඉන්න ❤️☺️

Mommy's Baby Boy || 18+|| TranslatedWhere stories live. Discover now