❤️chapter 1❤️

511 26 9
                                    

"මම ඔයාව drop කරන්නද ඔන්නි..ඔය විදිහට කෝමද ගෙදර යන්නෙ????🙁"

රෑ දෙගොඩහරියේ club එක ඉස්සරහා හොදට වෙරි වෙලා එහෙට මෙහෙට වැනෙන කෙල්ලගෙ උරහිස් වලින් අල්ලගෙන ලීසා එහෙම කියද්දි කෙල්ල පිස්සියක් වගෙ හිනාවෙලා නිරාවරන වෙලා තිබුනු උරහිස හැකුලුවෙ හරිම කියුට් විදිහට...

"ම..මට යන්න පුලුවන් අනෙ..ඉ..ඉන්නකො
මම driverට call කරනකම් ..එයා සුටුයි ගාලා එයි.ම්ම්ම්..☺️"

කෙල්ල කෙල්ලගෙ සයිඩ් බෑග් එක අරගෙන බෑග් එකෙ තිබුනු earphones,pad පැකට් වගේම මේකප් බඩු එකෙන් එක බිමට දාදා phone එක හොයද්දී වටෙ පිටේ මිනිස්සු එකින් එක බිමෙට වැටෙන බඩුයි කෙල්ලයි දිහා බල බල හිනා උනා...

මේක දැකපු ලීසා ඉක්මනින්ම බිමට වැටුනු බඩු ටික අරගෙන කෙල්ලගෙ බෑග් එකට දැම්මා..

"පරිස්සමින් ඔන්නි..ඉන්නකො..මම driverට call එකක් දෙන්නම්..🙁"

ඉක්මනින් කෙල්ලගෙම phone එක අරගෙන driverට call කරපු ලීසා driver එනකල්ම කෙල්ලව වාරු කරගෙන හිටියා...

බලන ඕනම කෙනෙක්ට හිතෙන්නෙ එයාලා gl couple එකක් වගෙ උනාට එයාලා හොද යාලුවො විතරයි කියලා දන්නෙ ඒ දෙන්නා විතරයි...














___________________________________________

හී....❤️😊
ඔන්න පලවෙනි එපිසොඩ් එක දුන්නා..

කොටයි කොටයි ගාගෙනනම් එන්න එපා හොදෙ 🤧

කොට එපිසොඩ් තමා දෙන්නෙ..
Episode 20කින් වගෙ ඉවර කරනෝ හරිය...

ඊලග episode එක 18+ එකක් හොදෙ 😅💔

❤️කැමතිනම් vote එකක් දාන්න..

Bs
Pi
Jp
Gn
❤️

Mommy's Baby Boy || 18+|| TranslatedWo Geschichten leben. Entdecke jetzt