INTRO

92 14 0
                                    


මේක වන්ෂොට් එකක්. මගේ අක්කා කෙනෙක් අයිඩියා එක දුන්නා මං කතාව ලිව්වා. රොමැන්ටික් කතා ලියන්න වැඩිය දන්නෙ නෑ. මේක හොඳයිද දන්නෙ නෑ ඒ නිසා. මුලින්ම වීඩීයෝ එක මං publish කරනවා. දැන් වෙලාව පාන්දර 12.35යි. කතාව ලියන්න ගත්තෙත් මං හවස 4යි ගානකට. තවම කතාව ලියනවා. විස්තර හුඟක් හොයන්න තියෙන නිසා...

Published date : 17/07/22
End date : 19/07/2022

Video එකේ Cover pic spelling mistake එක ගනන් ගන්න එපා ළමයි...😂😭💜💜

𝐂𝐀𝐌𝐄𝐋𝐋𝐈𝐀 [√]Where stories live. Discover now