ℓσνє αт ƒιяѕт ѕιgнт 02

58 15 6
                                    

Flower bouquet එකත් අරගෙන ගිය නම්ජූන් ඒක ජිමින්ගේ car එකෙන් දාලා ආයේ ඇතුළට ගියේ party එකට එකතු වෙන්නයි.

"හියොන් කොහෙද ගිහින් හිටියේ? පේන්න හිටියේ නෑනේ."

"අහ් මං එළියට ටිකක් ගිහින් ආවා ජිමින්"

" මෙතන වැඩ ටික තව ටිකකින් ඉවරයි. ඊට පස්සේ අපි ගෙදර යමු. නැත්නම් beer එකක් බොන්න යමු එළියට"

"අදට ඇති. "

නම්ජූන් හිනාවෙලා කිව්වේ අතට ගත්ත champagne glass එක ටිකක් ඇල කරලා cheer කරන ගමන්.

ටික වෙලාවකට පස්සෙ ජිමින් නම්ජූන් එක්ක ගෙදර යන්න car එකට නැග්ගට පස්සේ ජිමින් ඔළුව පැත්තට කරලා පිටිපස්සේ seat එකේ දාලා තිබ්බ ලොකු flower bouquet එක දිහා බලලා නම්ජූන් දිහා බැලුවා.

"හි-හියොන් මේ ඔයාද මේක ගත්තේ?"

"අහ් දේ...ඡුකායෝ ජිමිනා" *awkward smile*

"දේ... කම්සාහම්නිදා හියොන්..ඒත් මේක මෙච්චර ලොකු flower bouquet එකක්?"

"මොකද ඔයා ඔයාගේ වැඩ ටික හොඳට කළා"

ඒ එක්කම ජිමින්ගේ කාර් එකේ door එකේ window එකට තට්ටු කරපු නිසා ජිමින් එබිලා බැලුවේ කවුද කියලා. shutter එක පහලට කරපු නම්ජුන් එතනම ගල් ගැහිලා බලාගෙන හිටියේ එළියේ හිටිය කෙනා දිහා.

" මිස්ටර් නම්ජූන් ඔයාගේ වොලට් එකෙන් මේක වැටිලා තිබුණා. මං දෙන්න බලද්දී මිස්ටර් නම්ජූන් ඒ වෙද්දී පාර මාරු වෙලා යන ගමන්. ඒ නිසා දෙන්න බැරි වුණා"

"Oh thank you Cindy" *awkward dimple smile*

"No worries Mr Namjoon. Congratulations Mr Jimin"

" Thank you Cindy, ඔයාලා දෙන්නා අදුරනවද?"

ජිමින් ඇහුවේ නම්ජූන් දිහායි සින්ඩි දිහායි මාරුවෙන් මාරුවට බලලා.

" නෑ නෑ මිස්ටර් ජිමින් අද හවස මිස්ටර් නම්ජූන් ආවා flower bouquet එකක් හදා ගන්න එතකොට අදුන ගත්තේ"

" අහ්....ඔව් ඔව් නම්ජූන් මල් flowers වලට ගොඩාක් කැමතියි...නේද මිස්ටර් නම්ජූන්?"

"අහ්...යේ...ඔව් මං...කැමතියි...."

"අපි එහෙනම් යන්නම් සින්ඩී. පස්සේ දවසක අපි lunch එකක් ගමු. Bye.."

𝐂𝐀𝐌𝐄𝐋𝐋𝐈𝐀 [√]Where stories live. Discover now