Part-18

786 171 178
                                    

මෙය මාගේ මනංකල්පිතයක් බැවින් සැබෑ ජීවිතයේ ජීවත් වන්නන් හා සම්බන්ධ කර නොගන්න






                  🐺18-Chapter🐺



Theo's pov............

"තියෝ..මේ බලන්න මෙයා මගේ කොන්ඩෙ කැපුවා හූම්..."

මාස්ටර් නාගෙන එනකන් තුවාලෙට බෙහෙත් දා ගත්තු මං එයා එනකන් බලන් හිටියා වෙනකොට හෝරාවකට විතර පස්සෙ මං ලගට දුවගෙන ආපු මාස්ටර් එයාගෙ කොන්ඩෙ පෙන්නුවා..එයා දැන් වෙනස්..රැවුල කපලා..අවුල් වුනු කොන්ඩෙ කපලා..පෙනුම ඉස්සරට වැඩියෙන් වෙනස් වුනත් ඉස්සර තරම්ම මාස්ටර් කඩවසම්..ඒත් එයාගෙ හැසිරීම..?ඒක මං කොහොමද හරි ගස්සන්නෙ..ඔයාට ඇත්තටම අර ඇල්ෆාව මතක නැත්ද මාස්ටර්..

"ම්ම්..දැන් ඔයා ලස්සනයි මාස්ටර්.."

"ම්ම්..?ලියා කැමති වේවිද මෙහෙම..?මං එපා කිව්වත් මේ යුආන් ඇහුවෙම නෑනේ..මෙයා මාව ගලක් බැදලා දිය ඇල්ලෙන් පහ්...."

"කැහැම්..කැහැම්..දැන් ඔයා නිදා ගත්තොත් හොදයි නේද xing..?"

"මට බොන්න ඕනේ.."

"කමු..."

"බෑ බොන්න ඕනේ.."

"හ්ම්ම්..යන් අර පැත්තට..."

"ඇල්ෆා ඔහොම නවතින්න...මට ටිකක් කතා කරන්න ඕනේ.."

ඇල්ෆා මාස්ටර් වත් ඇදගෙන ඇතුලට යන්න හදනකොට මං ඇල්ෆව නැවත්තුවා වෙනකොට එයා මාස්ටර් ට ඇතුලෙන් ගිහින් ඉද ගන්න කිව්වා..

"මොකක්ද ප්‍රශ්නෙ..?"

"මං අහන්න ඕන එක ඔයා අහලා හරියන් නෑ මං හිතන්නේ.."

"කියන්න තියෙන දෙයක් තේරෙන්න කියන්න.."

"ඔයා මොනාටද මේ අර අදින්නේ.."

"ඒ කිව්වේ..."

"මොකටද බොරු කියලා මාස්ටර් ව මෙහෙ එක්කන් ආවේ..?ඔයා කවද්ද එයාව යාලුවෙක් විදියට දැක්කේ..?"

"මං එතෙන්ට නාව නම් දෙන්නම මැරෙන්න තිබුනා.."

"ඔයාට ඕන උනෙත් ඒකනේ..මං පුලුවන් තරම් ඉවසීමෙන් කියන්නෙ..මාස්ටර්ගෙන් ඈත් වෙලා ඉන්න.."

The Unwritten Fate (yizhan)Where stories live. Discover now