chapter 1

1.5K 152 3
                                    

"ඇතැම් විට ඔබ නොදැනුවත්ව සිදුකරන සුළු දෙයක් නිසා ඔබ කිසිදා නොසීතූ ලෙස ඔබ ආදරේ කරන යමක් අහිමි වී යා හැක "



Sh!t.. මොකද්ද මේ තමුසෙට කොෆී එකක්වත් හදාගන්න බැරිද අහ්

ජොන්කුක් තමාට ලබාදුන් කොෆී කෝප්පය වේගයෙන් පොළොවේ ගැසුවේ වීදුරු කැබලි සී සී කඩ විසිරෙන විටය

ස.. ස.. සමාවෙන්න ජොන්කුක්

ඇයට ගොත ගැසෙනවා රාක්ෂයෙක් මෙන් තමා ඉදිරියේ සිටින තම ස්වාමිපුර්ෂයා නිසා

සමාවෙන්න? මොකටද මෙච්චර පොඩි දෙයක් වත් ගෑනියෙක් වෙලා කරගන්න බැරිද අපේ අම්මලා තමුසෙව මට‍ මොකට marry කරන්න කියුවද මන්ද

ඇය බිම බලා සිටියේ කිසිත් නොකියමින්

මගේ කියලා මට දරුවෙක් වත් හදාගන්න පුළුවන්ද තමුසෙට ඒකවත් බෑ මොනවද පුළුවන් කියනව තමුසෙට කරගන්න

තවමත් ඇය සිටි ලෙසම බිම බලාගෙන

දැක්කම හිනාවෙලා කතා කරා කියලා තමුන් වගේ දුප්පත් කෙල්ලෙක් මොකට මගේ අම්මට ලේලි කරගන්න හිතුනද මන්ද club වල ඉන්න කෙල්ලෝ ඔයිට වඩා හොදයි එක රෑකට හරි වටිනවා තමුසෙ නම් මෙලෝ රහක් නෑ යනවා යන්න මෙතනින් මගේ දෑහට නොපෙනී මේකත් අස් කරගෙනම යන තැනකට යනවා

නැවතත් lap එක තම ඔඩොක්කුවට ගෙන වාඩිවෙමින් ඔහු පැවසුවා

කදුළු වැගිරෙන තම දෑස් ඔහුගෙන් වසන් කරගනිමින් ඇය වීදුරු කටු ඇහිදින්න ගත්තා ඒත් බොද වූ දෑස් සමග වීදුරු කටු අල්ලන්න ගිහින් ඇය අත තුවාල කරගත්ත බවක් වත් ජොන්කුක් දුටුවේ නෑ ඔහු තවමත් කේන්තියෙන් පරිගණකය දෙස නෙත් යොමාගෙන

.......

.......

.......

.......

මම කිම් යනා ජොන්කුක්ගෙ බිරිද

අපි දෙන්නා අතර සිද්ද උනේ arranged marriage එකක් මන්වත් ජොන්කුක්වත් wedding day එකට කලින් හම්බෙලා වචනයක් වත් කතා කරපු අය නෙවේ ජොන්කුක් හුගක් කාර්යබහුල හින්දම අම්මලා අපිට arrange කරපු date එහෙකටවත් අපිට යන්න බැරි උනා ඒකෙන් උනේ එයත් මමත් පලවෙනියටම wedding එක දවසෙම හම්බුන එක ජොන්කුක්ගෙ අම්මා ජොන්කුක්ට වඩා ගොඩක් වෙනස් කෙනෙක් දවසක් අහම්බෙන් හම්බුනත් එයාගෙ අම්මට මට‍ හිත ගිහින් තිබ්බා ඒකමයි එයාම අපේ අම්මා එක්ක කතා කරලා ජොන්කුක්ට මාව marry කරවන්න තීරණේ කලේ මමත් එ වෙනකොට affair එකක් තිබුනේ නැති කෙනෙක් හින්දම අම්මත් කැමති වෙලා තිබ්බ මුලදි බය හිතුනත් මන් වගේ පුංචි පවුලක කෙල්ලෙක් ලෝකෙ #1 Businessmanව marry කරන්න එයාගෙ අම්මත් හොද හින්දම එයත් හොද කෙනෙක් වෙන්නැති කියලා යටි හිත මට කියුවා ඒ හින්දම මගෙත් පස්සෙ අකමැත්තක් තිබුනේ නෑ ඒත් wedding එකෙන් පස්සෙයි මට තේරුනේ මන් හිතන් හිටපු කෙනාගෙන් සම්පූර්ණ වෙනස් චරිතයක් ජොන්කුක් කියන්නේ කියලා ජොන්කුක්ගෙ අම්මා කියන විදියට ජොන්කුක්ගෙ නපුරු ගති ගුණ වෙනස් කරන්න පුළුවන් මන් වගේ අහිංසක කෙල්ලෙක්ට විතරලු හරියට ජොන්කුක්ගෙ තාත්තව ජෝන්කුක්ගෙ අම්මා වෙනස් කලා වගේ

.......

.......

.......

.......

මම ජොන් ජොන්කුක්

Founder of the JILIQ BLIZZARD Gaming Company එහෙමත් නැත්නම් World #1 businessman

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Founder of the JILIQ BLIZZARD Gaming Company එහෙමත් නැත්නම් World #1 businessman

මෙච්චර පොඩි කාලෙකින් මගේ ජීවිතේට මෙහෙම හිම කුණාටුවක් එයි කියලා මන් කවදාවත් හිතුවේ නෑ ඒ තමයි මගේ marriage එක කවදාවත් වචනෙකින් හරි මන් ආදරේ නොකරපු කෙනෙක් අද මගේ ජීවන සහකාරිය වෙලා ඒ මගේ අම්මගේ කීම අහක දාන්න බැරි හින්ද ඒත් ඒකෙන් උනේ මගේ ජීවිතේ සම්පූර්ණයෙන් කනපිට ගැහුන එක මගේ නිදහස සීමා උන එක මන් ගැන මන් බලාගෙන හිටිය වෙනුවට තවත් කෙනෙක් වෙනුවෙන් ජීවිතේ කැප කරන්න උන එක










26/07/2022

REDO _G×B_✔️Where stories live. Discover now