chapter 14 [EnD]

998 122 30
                                    

After few days...

අනේ චූටි පුතා කට අරින්නකෝ අනේ හොදට කාලා මගේ පුතා ලොකු වෙන්න ඕනි නේද

පැයක් පමණක් කාලයක් තිස්සේ යනා තම පුංචි පුතුට උදේ ආහාරය කවන්න නිවස පුරාම දුවනවා ඒත් හුරතල් පුංචි කොලු පැටිය නම් කෑම කෙසේ වෙතත් ගේ පුරා දුවන ගමන් සෙල්ලම් කරනවා

බා.. බා

අතේ තියන පොඩි සෙල්ලම් කාරෙක බිම ගගහ පුංචි පුතා නම් කියන්නේ කන්න බෑ කියලා

බෑ කියලා කොහොමද මගෙ මැණික

පුංචි ජොන්කුක්ට බොහොම අමාරුවෙන් සීරියල් ටිකක් කවාගත්තේ අම්මා කෙනෙක් විදියට තමන්ගෙ දරුවව බඩගින්නේ තියන්න යනාත් අකමැති උනු හින්දම වෙන්න ඇති

නිවාඩු දිනයක් නිසා ජොන්කුක් අද mansion එකේ නැවතුනේ පහු ගිය දවස් වල ඔහුගේ වෙනස් උනු එක ක්‍රියා කලාපයක් විදිහට වෙනද නිවාඩු දවසෙත් file ගොඩක් අස්සේ ඔලුව ගහන් ඉන්න ජොන්කුක් දැන් කරන්නේ තමන්ගෙ පුංචි පුතාව වඩාගෙන සෙල්ලම් කර කර හොරැහින් යනා දිහත් බලන එක 🥲යනා නොදන්නවා උනාට පුතා එක්ක සෙල්ලම් කරන අතරේ ජොන්කුක්ගේ ඇස් යොමු වෙන්නේ යනා දිහාට හදිසියේ හරි පුංචි ජොන්කුක් දිහා බලන්න යනා එයාල පැත්තට හැරුනොත් හීයක වේගෙන් යනාගෙන් ඇස් හංගන් ආයෙත් තමන්ගෙ පුතා දිහා බලන්න පුළුවන් හැකියාවක් ජොන්කුක්ට තියනව

නිවාඩු පාඩුවේ mansion එකට වෙලා හිටපු ජොන්කුක් ආවේ යනා ගාව හිටපු තමන්ගෙ හුරතල් පොඩි පැටිය ගාවට තාත්තව දැක්ක විතරයි ඒ චූටි මූන ලස්සන හිනාවකින් පිරුණේ ජොන්කුක්ටත් තමන්ගෙ හිතට කියාගන්න බැරි පිය සෙනෙහසක් දැනෙද්දී එසැනින් පුංචි ජොන්කුක්ව තමන්ගේ ඔඩොක්කුවට අරන් ජොන්කුක්ත් බිමින් වාඩි උනේ යනා ඉස්සරහින් ඉන්නකොට පුංචි කොලු පැටියගේ කම්මුල් වලට සිනිදු හාදු තවරන ගමන් ජොන්කුක් තමන්ගෙ පුතාගෙ අත් තමන්ගෙ විශාල අත්වල පටලගත්ත

අපි පාර්ක් එකට යමුද

ජොන්කුක් තමන් ඉස්සරහ ඉන්න යනාගෙන් ඇහුවේ තුන් දෙනා එක්කම එලියට යන්න මේ වගේ දවසක් ලේසියෙන් ලැබෙන්නේ නැති හින්දා

REDO _G×B_✔️Where stories live. Discover now