Chapter 05

40 13 2
                                    

V's pov

අද ප්‍රසංගය පැවැත්වීමට නියමිතයි... අවසානයේ රසිකයින් හමුවීමේ උත්සවයත් පැවැත්වෙනවා. අපි ප්‍රසංගයට ලෑස්ති ​​වෙමින් ඇඳුම් පැළඳුම් කාමරයේ සිටි අතර, මම සහ ජිමින් අපගේ වේශ නිරූපණය කිරීමට අපි ඇඳුම් ආයිත්තම් කට්ටලයේ සෝපාවෙන් වාඩිවීගෙන බලා සිටියා.. ජිමින් සහ මම අත් අල්ලාගෙන සිටි අතර ඔහු මගේ උරහිස මත හිස තබාගෙන සිටියේය, ජේහෝප් අවසන් වී එලියට පැමිණියේ ඒ මොහොතෙයි.

"ආව් ආව්... බලන්නකෝ හුරුබුහුටි ආදර කුරුල්ලෝ දෙන්නෙක් වගේ ඉන්න ලස්සන,හා හා මම මේකප් කරලා ඉවරයි,,, දැන් ඔයාගේ වාරේ"

එසේ පවසා ඔහු සිනාසෙමින් ඉවතට ගියේය.

ජිමින් ඔළුව උස්සලා මං දිහා බැලුවා.

"ඉතින් අපි යමුද අපේ මේකප් එක දාගන්න, මයි ලව් බග්"

ජිමින් මගේ නහයට තට්ටු කරලා නැගිට්ටා. ලැජ්ජාවට රතු වෙමින් මම නැඟිට ජිමින් අසල අසුන වෙත ගියෙමි, ඉක්මනින් අපට ප්‍රසංගයට සූදානම් වීම අවසන් කළ හැකි විය, අපට වේදිකාවට යාමට කාලය පැමිණ ඇති අතර අපි ඉතා කලබල වූ නමුත් ජිමින්ට වඩා මම කලබල වූවෙමි.ජිමින් මගේ අත් දෙකම ඔහුගේ අතට ගෙන මගේ දෑස් දෙස බැලුවේය.

"ඔයා ලෑස්තියි නේද? ගොඩක් කලබල වෙන්න එපා, හරිද?!"

" ම්ම්හ්හ්.... හරී💕!"

මම අපේ අත් දෙස බලා සිනාසුණෙමි, නැවත ඔහු මා දෙස හැරී බලමින් ඔහු මගේ තොල් සිප ගැනීමට ළං විය.

"මම ඔයාට ආදරෙයි!"

"මාත් ආදරෙයි 😘"

අනිත් සාමාජිකයන් වෙච්ච දේ දැනගෙන හිටියත් ඒ ගැන අවධානය යොමු කළේ නැහැ මොකද එයාලට ඒක පුරුදුයි. අන්තිමට අපි වේදිකාවට පිවිසිලා අපේ වැඩේ පටන් ගත්තා,අවසානයේ ප්‍රසංගය ඉවර වෙලා අපි සමුගැනීමට පැමිනි අවස්තාවේ රැස්ව සිටි සියල්ලෝම ගායනා කිරීමට පටන් ගත්තේය,

"VMIN, VMIN, VMIN"

නැවත නැවතත් ARMY හඩනගා එසේ කෑගසමින් සිටියේය, මෙය අප ගැන පැවසීමෙන් පසු අපගේ පළමු ප්‍රසංගයයි. ජිමින් අපට කුමක් කිරීමට අවශ්‍යදැයි ARMYගෙන් විමසූ අතර ඔවුන් පැවසුවේ,

"සිපගන්න!"

ලෙසයි,,,!

ඔවුන්ට අපි දෙදෙනා සිප ගන්නවා බැලීමට අවශ්‍ය විය, එය අපට විශාල දෙයක් නොවුනත්, එය අපගෙ රසිකයින් ඉදිරියේ ප්‍රතම අවස්තාවයි.නමුත් ජිමින් මගේ ඉන මත ඔහුගේ අත් තැබූ පසූ, මම ඔහුගේ ගෙල වටා මගේ අත් තබා අපි සිපගත්තා, මට ඇසුනෙ ARMYලගෙ සතුටු පිරුනි කටහඩවල් පමනයි. ඉතින් අපිට සතුටුයි. පසුව අපි හැමෝටම අත වනමින් වේදිකාවෙන් බැස ගිය අතර අපට රසික රැස්වීමට සූදානම් වීමට සිදු විය.

රසික හමුවට පෙර අපි විවේකයක් ලබාගෙන කෑමට යමක් ගත්තෙමු. කෑම කාලා අපි ලෑස්ති ​​වෙලා ඉවර වෙලා රැස්වීම තියෙන තැනට ගියා.

සියලුම දෙනා ශාලාවට ඇතුලු වී වාඩි වුණා, ඒ Rap mon, Jin, Suga, J-hope, Jimin, me, and Jungkook. සෑම දෙයක්ම හොඳින් හා වේගයෙන් සිදු විය. අද මා සහ ජිමින් එකට සිටීම ගැන කිසිවෙක් නරක ලෙස කිසිවක් නොකියා සිටීම ගැන මම සතුටු වෙමි, ඔවුන් සියල්ලන්ම හොඳ අදහස් දැක්වීම අපිට සතුටට හේතුවක් විය.

රසික හමුව අවසන් වූ අතර අප සියලු දෙනාටම නැවත නිවසට යාමට කාලය එලෙබුනා.අපි වෙහෙසට පත්ව සිටි නිසාත් බොහෝ දෙනා නිදාගෙන සිටි නිසාත් නිවසට යන විට එය නිහඬ විය. අපි නිවෙස වෙත ගියාම හැමෝම හෙමින් හෙමින් කාර් එකෙන් බැහැලා ගෙට ගොඩ වුනා, හැමෝම එයාලගේ කාමරවලට ගිය අතර මමයි ජිමිනුයි සයනය උඩ හිදගෙන, ටීවී බලලා අපේ කාමරේට ගියා.අපි දෙන්නා සාමකාමීව එක ළඟම නිදාගත්තා.

𝑲𝒖𝒌𝒊 𝑯𝒐𝒔𝒖 ✍️

𝑲𝒖𝒌𝒊 𝑯𝒐𝒔𝒖 ✍️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
You've reached the end of published parts.

⏰ Last updated: Jul 25, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

I love you forever (VMin)Where stories live. Discover now