❤️-------Chapter 06-------❤️

214 38 23
                                    


වාව්.............

මේ ශාලාව හරිම විශාලයි........ සැප පහසුයි නේ.....

ඒකනන් ඇත්ත ජිමින් ........ඔයා කියන අර ජිඕං ෆැමිලි එකට පින්සිද්ධ වෙන්න..............

අනේ මේ........දැන් ඇති ඕක ............ යං වාඩි වෙමු.....

දෙදෙනා මැද අසුනක් හොයාගෙන වාඩි වුනා...

ඔවුන් වාඩි වි සිටින අතරතුර විවිධ ආකාරයේ ළමයි ශාලව පිරෙන්න රැස් වුණා..........ඒ මේ අත යන ළමයි දෙස බැලු ටේහ්‍යුන් සහ ජිමින් සුපුරුදු ලෙස නැවතත් මෙසේ දෙස බලන්න ඔලුව හරවද්දිම........

මේ ......excuse me.......මෙතන කවුරුත් ඉන්නවද?

යැයි අසන ලයාන්විත කටහඬක් ඇසුනා.....

ඒ හඬට ටේහ්‍යුන් සහ ජිමින් ඔලුව උස්සා වම් පස බැලු විට එතරම් මහත නැති කෙටි කොන්ඩයක් සහිත හුරුබුහුටි ගැහැනු ළමයෙක් දුටුවා......

අහ්........නෑ.......මෙතන කවුරුත් නෑ........ ජිමින් පිළිතුරු දුන්නා.............

මං මෙතමින් වාඩි වුණාට කමක් නැද්ද.......

ඔව් .........අනිවාර්යයෙන්ම ....නැවතත් ජිමින් පිළිතුරු දුන්නා......

ස්තූති ..............ඇය පැවසුවා.........

මගේ නම අරීජා....මෙහේම තමා ගෙවල් නන්....ඔයාලාගේ නම් මොනවද.....ඔයාලා කොහේ ඉදන් ආපු අයද....මේ පළාතෙනන් වෙන්න බෑ.......

අහ් අපි මෙහෙ නෙවෙයි.....මං ඩේගු වල.නම..... ටේහ්‍යුන් ...මේ මගේ යාලුවා ......නම ජිමින්....එයා බූසාන් වල..........

ඔහ්........ඔයාලා වගේම නමුත් හරිම හුරතල් .........

අපි හුරතල් ද...?

ටේහ්‍යුන් කඩවසම් .........ජිමින් හුරතල් ...අරීජා කිව්වා..........

අහ්.......ඒක හරි.......ඒත් ඔයා කොහොමද දන්නේ අපි මෙහේ නෙවෙයි කියලා.........

ඔයාලා එනවත් එක්කම තමා මාත් ආවේ....ඔයාලත් මේ පැත්තට එනවා දැක්කා..ඔයාලා කිව්වේ මොනවද ඇහුන් නැති වුනත් හයියෙන් කීප වතාවක් හිනා වුනා...ඒක මං දැක්කා...ඒකයි මෙතනටම ආවේ....අනික....ඔයාලා සුහදශීලි....
ඒත් මේ පැත්තේ අය එහෙම නෑ...හරිම උඩඟුයි....මහ හයියෙන් හිනාවෙන් නෑ....ඒ වගේම....එයාලා අනිත් අයට අවස්තාවක් දෙන්නෙත් ....... නෑ......... කාත් එක්කවත් වැඩි කතා බහකුත් නෑ.......හරිම ගුප්තයි......

𝕀𝕞𝕞𝕠𝕣𝕥𝕒𝕝 𝕃𝕠𝕧𝕖𝕣𝕤 💜️ᏖᏦ💚 - [Completed]Where stories live. Discover now