intro.... 💋

83 13 2
                                    

Kim taehyung ඡායා රෑප ශිල්පියෙක් වන මොහු අහිංසක වගේම ගොඩාක් කඩවසම් පුද්ගලයෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kim taehyung
ඡායා රෑප ශිල්පියෙක් වන මොහු අහිංසක වගේම ගොඩාක් කඩවසම් පුද්ගලයෙක්.එ් වගේම Kim company එකේ අනාගත c.e.o (වයස අවුරුදු 26)

Jeon jungkookKim company එකේ නිරෑපණ ශිල්පියකු වන මොහු එක් විටෙක අහංකාර නපුරු සරාගී චරිතයක් මෙන්ම තවත් විටෙක හුරතල් කටකාට අහිංසක යන චරිතයන් දෙකෙන්ම ලෝකයා ඉදිරියේ පෙනී සිටී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jeon jungkook
Kim company එකේ නිරෑපණ ශිල්පියකු වන මොහු එක් විටෙක අහංකාර නපුරු සරාගී චරිතයක් මෙන්ම තවත් විටෙක හුරතල් කටකාට අහිංසක යන චරිතයන් දෙකෙන්ම ලෝකයා ඉදිරියේ පෙනී සිටී. එක් වතාවක් තම අාදරයෙන් පැරදුණු මොහු ජීවත් වනුයේ බිදුණු හදවතකට උරැමකම් කියමිනි. (වයස අවුරුදු 24)

 (වයස අවුරුදු 24)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Mr. Min de young
මෙයා තමයි කිම් කොම්පැණි එකේ මැනේජර් .මෙයාට එකම එක පුතෙක් ඉන්නවා එයා min yoongi .ටිකක් සැරපරුෂ මෙන්ම සල්ලාල චරිතයක්.අනිත් අය වගේම
ජන්ග්කුක්ගේ අැගට වහ වැටුණ කෙනෙක් තේහියුන්ග්ගේ අප්පගේ හොදම යාලුවා (වයස අවුරුදු 54)

( පස්සේ හිමීට අනිත් චරිත අදුන්වලා දෙන්නම්.)

¤ මේ බබාලා මං මේ පාර්ට් එකේ ඉන්න අයව මම නිරෑපණය කරන එ්වා මුලිනම දාන්නම්.
Kim taehyung-🐯
Jeon jungkook-🐰
Min de young-🐗
.......................................................................

ඔන්න එ්කත් හරි කතාව ඊළඟ එපියෙන් පටන් ගනවා එ් එපියෙත් අතර මග චරිත හිටියොත් ඔයාලට අදුන්වලා දෙන්නම් වැරදි තිබුනොත් කියන්න හොදේ....
අපිත් බලමුකෝ ජන්ග්කුක් වගේ ගිනි බෝලයක්ව තේහියුන්ග් අල්ල ගන්නෙ කෝමැයි කියලා එ් නම් ඕං අදට ගියා බායි හොදේ.....🤗💖
================================

Memories With Photo 📷💥Where stories live. Discover now