top-tae 🌋 bottom-kook 🌊 නිසංසල දිය පහරක් අසළදී දුටු රැවකට පෙම් බැදි තරුණයෙක් මෙන්ම අහංකාරකම සහ දඟකාරකම යන චරිත දෙකක අතරමන් වුණ එක්තරා අාකාරයේ සුරදුතයකු අතර අැතිවුණු වෛරයක් සහ අාදරයක් අතර ගෙතුණු කතාවක්........ !!! 💔 ....💔 තුවාල වුණ එ් පුංචි හදවතට සතුටක් ගේන්න ඔහුට හැකි වේද ....එයට නැවතීමක් තබමින් අපි යමු...... ( කතාවේ 🔞🔞🔞 අඩංගු වේ කිව්වේ නෑ කියන් එපා හොදේ කියවන්න බැරි නම් කියවන්න එපා......කිව්වෙ නෑ කියන්න එපා)