part 1 🙁

70 12 5
                                    

(දැන් වෙලාව රාත්‍රී 10.00යි. ඉක්මනින් තමාට පැවරුනු රාජකාරි සියල්ල අවසන් කර වෙනදා මෙන් සාමාන්‍ය අැදුමින් සැරසුණු ජන්කුක් අදත් පැමිණියේ එ් නිස්කලංකව ගලා බසින හන්ග් ගග අසලටයි. අසලින් තිබුණු ගසකට තම පිට තබාගෙන හේත්තු වී ඔහු නැවත වරක් ඔහුගේ හදවතේ ගැස්ම එකවර නැවතුණ එම අදුරෙන් පිරුණ දිනය සිහිපත් කරන්න පටන් ගත්තා.ඔව් එදා,....)

(අදින් මාස 3 ට පෙර රාත්‍රියේදී)

🐰:අනේ please එක පාරක් මන් කියන දේ අහන්න සේහී මං ඔයාට මගෙ අාදරේ දුන්නා ඔයා ඊයෙ රෑ ඔයාට මගෙ අාදරේ විතරක් මදි මාගේ අැගත් ඔනෙ කියලා කියද්දි ඊයෙ රෑ මං ඔයාව මගේම කරගත්තේ ඔයාට මං අාදරේ කරපු හංදයි .ඔව් මම ඔයාට මගේ මුලු හදවතින්ම අාදරේ කරා සේහී එ්ත් මට තාම තේරෙන්නෙ නෑ අැයි ඔයා මට මෙහෙම කරන්නේ....කියන්න උත්තර දෙන්න baby please ...

(සේහී-🐵)

🐵:මේ අහගනවා ජන්ග්කුක් මම තමුස්සෙගෙ baby නෙමෙයි okay.  තව දෙයක් හොදට අහගනවා තමුස්සෙ දන්නවානේ තමුන් කොයි කාගේ කවුද කියලා.තමුන් මගේ ගෙදර හිටපු වැඩකාරිගේ පුතා අනික තමුස්සෙලා වගේ හිගන්නන්ව අපි වගේ පාවිච්චි කරලා හරි නැත්නම් විසිකරලා දාන එක අනික ඔයා කිව්වා වගේ මං ඊයේ රෑ තමා දැනගත්තේ තමුස්සේ මහ ලොකු
මිනිහා වගේ හිටියට තියෙන්නෙ අබ අැටයක් තරම්වත් නැති පුංචි ඩික් එකක් කියලා...එ්ක හින්දා තවත් මට තමුන් වගෙ හිගන්නොත් එක්ක කතා නැහැ බරහැපි මගෙ ගෙයින් දොට්ට...

🐰:මො...ක..ක්..ද..සේහි...ඔයා..කි..යන්..නේ..අැයි..ම..ට..එහෙ..ම....ක..තා..කර..න්නෙ...මං..ඔ..යා..ට..කොච්චර..අාද..රේ..කරද..කි..යලා..ඔ..යා...හොද..ටම..දන්..න..වා...අැ..යි..මේ..b..a...b.. y.. I love.. You.. Please don't leave me... School..

(චටාස්💥)

🐵:මම දැන් ටිකකට කලින් මොකක්ද තමුස්සෙට කිව්වේ මේ අහගනවා මට බෝයිෆ්‍රේන්ඩ් කෙනෙක් ඉන්නවා Lee him මගේ එකම අාදරේ එයා විතරයි නැතුව තමුන් නෙමෙයි එ්ක හින්දා දැන් ඔක්කොම බඩු ටිකත් අරං මගෙ ගෙයින් එළියට බැස්සොත් හොදයි.අන්න තියනවා දොර...😠

(ජන්කුක් සේහිගේ පහරට බිම අැදගෙන වැටෙනවාත් එක්කම තමන්ගේ අැස් වලින් කදුලු වලට දැන්නම් කිසිම පාලනයක් නැති බවත් එමෙන්ම තමාගේ හදවතේ ගැස්මත් දැන් තමා හට නොදැනෙන බව වැටහුණු ජන්කුක් සේහි විසින් මීට ටික වේලාවකට පෙර තමා අසළට දමල ගැසු අැදුම්මල්ලත් රැගෙන ගෙදරින් එළියට බැස්සේ තමාට වෙන යාමට තැනක් නැති බවත් තමා හට මේ මොහොතේ දැනෙන වේදනාව මකා ගැනීමට අැති එකම මාර්ගය මරණයත් යන සිතුවිල්ල සිතෙහි තබා ගනිමිණි.)

🐰:මං...ය..නවා..සේ..අා..සමාවෙන්න..මට..මැඩම්...

(තමාගේ මතකයන් සිහිපත් කිරීම මදකට නැවතු ජන්ග්කුක් නැවතත් පියවි සිහියට පැමිණියේ  අසලින් අා ගෙබ්බන්ගේ ශබ්දය ඔහුගේ දෙසවන්හි ගැටීමත් සමගයි.මදක් නිසංසලව ගලන හන්ග් ගග දෙස කඳුලින් පිරුණු දෑසින් බලාගෙන හිදිමින් සිටින විට ඔහුට එකවර පිටුපසින් අැහුනේ කැමරාවකින් පින්තූරයක් වදින සද්දයක්)

: චස්ට්..චස්ට්...📷💥

=============================

කවුද එ් සැගවුණු අමුත්තා.....🤔???...

ගෙස් කරන්න බලන්න මං දන්නවා ඔයාලට එ්ක හොයාගන්න හරි ලේසියි කියලා...හ්ම් එ්ක අපි ඊළග චැපියෙන්ම බලමුකෝ .....

එහෙනම් අදට යනෝ...බායි බායි
Angels...😇🙈💓

-----------------------------------------------------------

You've reached the end of published parts.

⏰ Last updated: Jul 31, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

Memories With Photo 📷💥Where stories live. Discover now