The beautiful flower ❤️ 4

59 13 0
                                    


💐 මොකක්ද කෙල්ලෙ මේ කරගත්තේ.

🌷මටත් හිතාගන්න බෑ බං.ගෑස් ලීක් එකක් ලු .

💐හ්ම් . අනේ මන්දා බං.වෙන කිසි දෙයක් තේරෙන්නේ නෑ.

🌷හ්ම් මට තව මාස දෙකක් මෙහෙ ඉන්න වෙනවා .

💐ඒකත් හොඳයි මං දුකෙන් හිටියේ උබ යනවා කියලා

🌷දැං සැපයි ද.

💐සැපයි සැපයි.
ආ මං තව දෙයක් කියන්න ආවේ.

🌷මොකක්ද?

💐අර අපේ යුනි එකේ ඉන්න ඇලෙක්ස්

🌷ඔව්

💐එයා ඔයාට කැමතියි ලු .

🌷මට ...ඒ ඇයි.

💐මං දන්නේ කොහොමද බං ඒක උබ ගිහිං අහගනිම්.ඌ තමා මට කිව්වෙ.

🌷මං එයට කැමති නෑ සොන්යුල්.

💐හ්ම් එයා එච්චර හොඳ කෙනෙක් නෙවෙයි තමා.

🌷ඒක කෙල්ලෙක් කියලයෑ .

💐ඇත්ත.අපි බලමුකෝ ඉස්සරහට.

🌷සොන්යුල් මට ජොබ් එකක් හොයාගන්න බැරි වෙයි ද?

💐ඒ මොකටද?

🌷මං මේ මාසෙනෙ ලංකාවට යන්න හිටියේ.ඉතිං මේ උනු දේත් එක්ක තව මාස දෙකක් මෙහෙ ඉන්න ඕන ඉතිං ආන්ටිට කරදර කරන්න බෑ නේ

💐ඒත් උබට පුලුවන් ද ඔහොම ඉදගෙන වැඩ කරන්න.

🌷දැං එච්චර අමාරුවක් නෑ බං.මං කැමති මං හින්දා අනිත් අය කරදර වෙනවා බලන්න.

💐හ්ම් මං මොකක් හරි බලන්නංකෝ.මං දැන් යනවා රෑට කෝල් එකක් දෙන්න

🌷හරි පරිස්සමින් ගිහින් එන්න.මගේ වැඩේ බලන්න

💐හරි බායි .

________________________

සූටි සූටි එපි තමා ...මට වෙලාවක් නෑ ඇත්තටම 🤧💔

ආ ..... මං ගොඩක් කැමති දෙබස් විදියට කතාව ගෙනියන්න හෑලි තිබ්බාම කියවන්න කම්මැලි නේ.ඒක අවුලක් නෑ නේ ද?🙂

වෝට් එකක් දාගෙන යන්න ඉතින් 🤧

The Beautiful flower❤️(KNJ). [Completed]Where stories live. Discover now